58 ලක්ෂයක ම්ලේච්ඡ වහල්ලු, සොබීත හිමිගේ සිරුර අනුභවයට බලා සිටිති.

Published in පුවත්
Sunday, 08 November 2015 15:16

මාදුළුවාවේ සෝබිත හිමිගේ අභාවය ගැන 58 ලක්ෂයක ගෝත්‍රික ජනතාවක් මහත්සේ සතු‍ටු වී ඇති බව අද දිනයේ සමාජ ජාලාවල සැරි සැරීමේදී පැහැදිලිව පෙනීයයි.

ඔවුන්ගේ සතුට කෙතරම්දයත් කියතොත් අසභ්‍ය වදනින් කරන බැන වැදීම් පවා ඒ අතරෙන් උස්ව මතුව තිබේ. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් දිගින් දිගටම පෙනි සිටින කණ්ඩායම් මෙහෙයවන ෆේස්බුක් පි‍ටු වල සොබිත හිමිට දැඩිව ගර්භා කරන ප්‍රතිචාරයන් විශාල වශයෙන් දකින්නට තිබේ. මේම පි‍ටු පසුගිය කාලයේදී අදත් මෙහෙයවන්නේ ඊට අදාල ප්‍රතිපාදන ලබා දෙන්නේත් රාජපක්ෂවරුන්ගේ අනුදැනුම ඇතිව ඊට සම්බන්ධ ව්‍යාපාරිකයන් විසිනි.

එම නිසා මේ මඩ ප්‍රහාරයන් සියල්ල රජපක්ෂ පවුලේ මෙහෙයවීමෙන් සිදුවන බව ගැන විවාද කරන්නට තරම් දෙයක් නැත.

ජනාධිපතිවරණය ආසන්නයේදී මහින්ද රාජපක්ෂ විසින් සොබිත හිමිව ටිරාන් අලස්ගේ ගෙදරට කැඳවා , තමන්ට කෙලවන්නද හදන්නේ යැයි කියමින් බැන වැදුනු බව රහසක් නොවේ. එම අවස්ථාවේදී ගොඨාභය රාජපක්ෂ , ඩලස් අලහපෙරුම, නිමල් සිරිපාල ද සිල්වා ආදීන් ද සිටි බවද වාර්තා විය. එලෙස තර්ජනය කර සොබිත හිමිව නිහඬ කර තැබීමට ගත් උත්සහය වැලැක්වීමට පියවර ගනු ලැබුවේ වෙබ් අඩවි කිහිපයක් විසින් එම තොරතුරු සමාජ ගත කර සොබිත හිමිව ආරක්ෂා කිරීමට අවශ්‍ය තත්වයන් සකස් කිරීමෙනි. යම් ලෙසකින් ජනාධිපතිවරණය රාජපක්ෂලා ජය ගත්තේ නම් සොබිත හිමිගේ ජීවිතය කෙළවරවන්නට තිබුණේ ඒ දිනවලමය.

රාජපක්ෂලා සෝබිත හිමිට සැලකු ආකාරය අනුව රාජපක්ෂගේ ගෝල බාලයෝ මේ හැසිරෙන ආකාරය ගැන පුදුම විය යුතු නැත. රාජපක්ෂ කියන නරුම ඒකාධිපති පාලකයා හා ඒ රෙජීමය පරාජය කිරීම වුන්ට තවමත් දරා ගැත නොහැක. ඒ වෛරය දිනෙන් දිනම රුදුරුව ඇවිලෙමින් තිබේ. ඒ කෙතරම්ද කියතොත් සොබිත හිමිගේ මළ සිරුරු ඉරාගෙන කාපන් කිව්වොත් ඒ කිරීමට මේ 58 ලක්ෂය සූදානම්ය. මෙම අභාවය සම්බන්ධයෙන් ප්‍රකට කරන ප්‍රතිචාරයන් අනුව ඒ ඉතා පැහැදිලිය.

මේ මොහොතේත් නැවත නැවතත කිව යුතු වන්නේ මේ රාජපක්ෂලාට හෝ වුන්ගේ ම්ලෙච්ඡ වහලුන්ට යළිත් මේ භුමීයේ කිසිදු අවස්ථාවක් ලබා දීමට සිහි බුද්ධියක් ඇති, මිනිස් කමක් ඇති කිසිවකුත් ඉඩ දිය යුතු නැති බවය.

හැමෝම නෙවෙයි.. අපි නම් එහෙම නෑ.. කියන රාජපක්ෂලාගේ වහල්ලු 58 ලක්ෂයේ සිටිය හැක. එහෙත් එය අප කිසිසේත්ම පිළි නොගනිමු.. මන්ද රාජපක්ෂ සරණ ගිය ගෝත්‍රික වහල්ලු, ම්ලේච්ඡයෝම වන බැවිනි.

Last modified on Sunday, 08 November 2015 16:57

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us