සිසුන්ට පහරදීම හොයන්න දීලා තියෙන්නේ හොරාගේ අම්මට

Published in පුවත්
Saturday, 07 November 2015 09:48

පසුගියදා කොළඹදී HNDA සිසුන්ට එල්ල කළ පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අගමැතිවරයා විසින් පත්කළ කමිටුවේ ප්‍රධානියා වන විදුලි බල අමාත්‍යංශයේ ලේකම් වන සුරේන් බටගොඩ මහතා හා එම පහර දීම සම්බන්ධයෙන් වගකිව යුත් බස්නාහිර පළාත්භාර ජේෂ්ඨ නියොජය පොලිස්ප්ති පූජිත ජයසුන්ද යන දෙන් දෙන්නා ශ්‍රී ජයවර්ධන පුර සරසවියේ එකම කාලයක ඉගෙනුම ලැබූ සමීප මිතුරන් දෙදෙනකු බව හෙළිව තිබේ.

එම තත්වය මත මෙම පරීක්ෂණ කමිටු වාර්තාව හොරාගේ අම්මාගෙන් පෙන ඇසීමට වඩා දෙයක් නොවන බව ශිෂ්‍යයන පවසති.

එමෙන්ම අප විසින් පසුගිය සතියේදී හෙළි කරන ලද බිලියන් 2.2 ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් මේවන විට අධිකරණයට යොමු කර තිබෙන පැමිණිල්ලේ චූදිතයන් අතර සුරේන් බට ගොඩ මහතාද වෙයි. අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවෙකුට වෙනත් චෝද්නාවක් සම්බන්ධයෙන් විනිශ්චය ලබා දීමට බාරදීම විහිළුවක් බවද එම ශිෂයයෝ පවසති.

ගල් අඟුරු මගඩිය සම්බන්ධ නඩුවේ මීලඟ නඩු වාරය දෙසැම්බර් මස 15 වන දින ට යෙදී ඇත.

සත්හඬ ඇසුරෙනි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us