සිසුන්ට පහරදීම හොයන්න දීලා තියෙන්නේ හොරාගේ අම්මට

Published in පුවත්
Saturday, 07 November 2015 09:48

පසුගියදා කොළඹදී HNDA සිසුන්ට එල්ල කළ පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අගමැතිවරයා විසින් පත්කළ කමිටුවේ ප්‍රධානියා වන විදුලි බල අමාත්‍යංශයේ ලේකම් වන සුරේන් බටගොඩ මහතා හා එම පහර දීම සම්බන්ධයෙන් වගකිව යුත් බස්නාහිර පළාත්භාර ජේෂ්ඨ නියොජය පොලිස්ප්ති පූජිත ජයසුන්ද යන දෙන් දෙන්නා ශ්‍රී ජයවර්ධන පුර සරසවියේ එකම කාලයක ඉගෙනුම ලැබූ සමීප මිතුරන් දෙදෙනකු බව හෙළිව තිබේ.

එම තත්වය මත මෙම පරීක්ෂණ කමිටු වාර්තාව හොරාගේ අම්මාගෙන් පෙන ඇසීමට වඩා දෙයක් නොවන බව ශිෂ්‍යයන පවසති.

එමෙන්ම අප විසින් පසුගිය සතියේදී හෙළි කරන ලද බිලියන් 2.2 ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් මේවන විට අධිකරණයට යොමු කර තිබෙන පැමිණිල්ලේ චූදිතයන් අතර සුරේන් බට ගොඩ මහතාද වෙයි. අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවෙකුට වෙනත් චෝද්නාවක් සම්බන්ධයෙන් විනිශ්චය ලබා දීමට බාරදීම විහිළුවක් බවද එම ශිෂයයෝ පවසති.

ගල් අඟුරු මගඩිය සම්බන්ධ නඩුවේ මීලඟ නඩු වාරය දෙසැම්බර් මස 15 වන දින ට යෙදී ඇත.

සත්හඬ ඇසුරෙනි

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us