දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන අයතා ගනුදෙනු හා මූල්‍ය වංචා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය වංචා විමර්ශන ඒකකයට අද (22දා) ගොස් අැත.
රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සභාපති හා අධ්‍යක්ෂක මණ්ඩලය වෙනස් කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කොට තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
රාජපක්ෂගේ අවපාලනය වෙනුවට වගවීමක් ඇති පාර්ලිමේන්තු ක්‍රමයක්. - රනිල් වික්‍රමසිංහ
යුද්ධයක් හෝ විප්ලවයක් දිනීමෙන් පසු සාමය අහිමි කර ගැනීම, අපේ කාලයේ රුදුරු දේශපාලනික සත්‍යයක් බවට පත්ව තිබේ. සදාම් හුසේන් පරදා ඉරාකයේදී ලද ක්ෂණික හමුදාමය ජයග්‍රහණය පෙරලා තුඩුදුන්නේ කැරලිකාරීත්වයට, සිවිල් යුද්ධයට සහ මිනීමරු ‘ඉස්ලාමීය රාජ්‍යයක’ නැගීමටයි. ලිබියාව, සිරියාව, යේමනය සහ තවත් තැන්වල අරාබි වසන්තය හරහා මුදාහල අපේක්ෂා බොහෝ කොට ප්‍රචණ්ඩකාරී ඉච්ඡා භංගත්වයකට පාර කපා ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවින් කෙටුම්පත් ක්රන ලද නව මැතිවරණ ක්‍රමය පිළිබඳ පනත් කෙටුම්පද අද දින කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මේ වන විට ප්‍රශ්න කරමින් සිටී.
පොලිස් පරීක්ෂකවරු 148 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස උසස් කර අැත.
පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් යොදාගත් ගුවන් යානා වෙනුවෙන් ගෙවිය යුතු මුදලෙන් විශාල කොටසක් ගෙවනු ලැබුවේ හමුදා නිලධාරියකු විසින් බවත් එම මුදල වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නමින් ලදු පතක් ලබා දෙන ලෙසත් ඔහු ඉල්ලා ඇති බවත් හෙළිව තිබේ.
මතුව ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම හෝ නැවත පක්ෂයට එක්වීම සඳහා වන කිසිදු ලිඛිත ඉල්ලීමක් තමන්ට මේ වනතෙක් ජනතා විමුක්ති පෙරමුණෙන් ලැබී නැතැයි එම පක්ෂයෙන් ඉවත්ව ගිය එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා දිවයින පුවත්පතට පවසා ඇත.