අන්තර් ජාලය ඔස්සේ ළමුන් අපයෝජනයට පොලඹවා ගැනීමට උත්සාහ දරන ශ්‍රී ලාංකිකයන් 2500 පමණ කොටුකර ගැනීමට උත්සාහ දරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

ජාතික සමගියට බාධා ඇති කරමින් ප‍්‍රභාකරන් රටේ ගමන වැළැක්වීමට උත්සාහ දැරුවද එය අසාර්ථක වූ බවත්, වර්තමානයේ රාජපක්ෂ ආණ්ඩුව එම අසාර්ථක වැඩපිළිවෙළ හසුරුවන බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කරෛනගර් ප්‍රදේශයේ සිසුවියන් දෙදෙනෙකු ලිංගික අතවරයට ලක්වීම පිළිබඳව විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් සිදුවිය යුතු යයි 'ලංකා ගුරු සංගමය' රජයට බලකර සිටියි.

කොළඹ දිස්ත්‍රික්කයේ සිදුවන ළමා අපයෝජනවලින් වාර්තා වන්නේ සියයට විසිපහක් වැනි සුළු සංඛ්‍යාවක් බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි.

ITN ඉඩම විකුණයි

Published in පුවත්
Saturday, 19 July 2014 21:40

ආයෝජකයන්ට විකිණීම සඳහා කොළඹ නගරයේ ස්ථාන විස්සක ඇති ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවි ඇති අතර එහි විශේෂත්වය වන්නේ කොළඹ ටොරින්ටන්හි පිහිටි ස්වාධීන රූපවාහිනී සංස්ථාවට අයත් ඉඩම ද පවරා ගැනීමට නියමිත වීමය.

චන්ද්‍රිකා තාක්ෂණය භාවිතර කරමින් පොළව අභ්‍යන්තරයේ ඇති වස්තූන් සොයා ගත හැකි නවීන උපකරණයක් ලබාගැනීමට මේ වනවිට ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය සමග පරීක්ෂණයක නිරත වී සිටින බවත්, එමගින් නිදන් කොල්ලය නැවැත්වීමට හැකිවන බවත් ජාතික උරුමයන් පිළිබද අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා පවසයි.

මීරිගම කණ්ඩලම වලව්වෙන් බේරාගනු ලැබ පන්නිපිටිය දෙව්රම්වෙහෙරේ රඳවා සිටි අලි පැටවා වනජීවී නිලධාරීන් විසින් භාරගෙන උඩවලව ඇත් අතුරු සෙවණට රැගෙන විත් ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් රාජ්‍ය ආයතන නිරීක්ෂණය කිරීමට යන්නේ ඒවාට යහපතක් කිරීමට නොව හැකි වූ දිනක ඒවා විකුණා දැමීමට සැලසුම් සකස් කිරීමට බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us