මොනරාගල දිස්ත්‍රීක්කයෙන් ඌව පළාත් සභාවට තරඟ කිරීමට නියමිත වනජීවි ඇමතිවරයාගේ පුතුගේ ඡන්ද පෝස්ටර් ඇලවීමට බුත්තල ප‍්‍රදේශයේ ජනතාවට වතුර සැපයීමට තිබෙන බවුසරක් යොදාගෙන ඇති බව ශ‍්‍රී ලංකා ජෛව විවිධත්වය සංරක්ෂණ හා පර්යේෂණ කවය පවසයි.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වෝක්ෂෝල් වීදියේ රජයේ ගබඩාවක සිදුකළ වැටලීමකදී පැරණි දින මුද්‍රිත ලේබල් ගලවා දමා ඉදිරියේදී කල්ඉකුත් වීමේ දින ඇති ලේබල් අලවා වෙළෙඳ පොළට යැවීමට සූදානම් කර තිබූ වතුර බෝතල් 22,000 ට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇත.

නිතර පැවැත්වෙන මැතිවරණ නිසා තමන්ටද වදයක් වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

මගීන් 295 දෙනෙකු සමගින් විනාශයට පත්වූ මැලේසියානු ගුවන් යානයේ ශ්‍රී ලාංකිකයින් සිටීද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

පුද්ගලයන් 295ක් සමග මැලේසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 යානයක් රුසියානු දේශසීමාව ආසන්නයේ යුක්රේනය වෙත කඩා වැටී ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.

වත්මන් රජය විසින් ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව කළු කඩ ව්‍යාපාරයක්‌ බවට පත්කොට ඇති බව හෙළිවන නිසා තමන් ඇතුළු එජාප මන්ත්‍රීවරුන්ට සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව නිරීක්‍ෂණය කිරීමට ආණ්‌ඩුවේ හෙන්චයියන් බාධා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.

යාපනයේ කරයිනගර් පළාතේ ඌරි නැමති ගම්මානයේ එකොළොස් හැවිරිදි පාසල් දැරියක් දින එකොළහක් තිස්සේ වරින් වර දූෂණය කළ බවට නාවික හමුදා සෙබළෙකුට එරෙහිව චෝදනා ඉදිරිපත් වී ඇතැයි කරයිනගර් පොලිසිය පවසයි.

කොළඹ මහාධිකරණයේදී හෙට(18) තීන්දුවට දීමට නියමිත බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතන නඩුවේ තීන්දුව දැන ගැනීම සඳහා කුරාම් ෂෙයික් මහතාගේ රුසියානු ජාතික පෙම්වතිය වන වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රොවානා හා ඇගේ පවුලේ උදවිය කොළඹට පැමිණ ඇතැයි වාර්තා වේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us