දේශීය ආදායම් මුල් පුටුව ගාමිණීගේ හිතවතියට !

Published in පුවත්
Sunday, 03 August 2014 18:19

 2011 වසරේ සිට දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් ධුරයේ කටයුතු කල මල්ලිකා සමරසේකර මහත්මිය පසු ගිය 28දා  විශ්‍රාම ගැනීම නිසා පුරප්පාඩු වූ එම ධුරයේ වැඩ බැලීම සඳහා ආර්.එම්.ආර්. වසන්ති මන්චනායක මහත්මිය පත්වී තිබේ.

මීළඟ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ධුරය දැරීමට වඩාත්ම  සුදුසුකම් තිබු  කල්‍යාණි දසනායක මහත්මියට වෙනුවට, මෙසේ වැඩ බැලීම සඳහා ආර්.එම්.ආර්. වසන්ති මන්චනායක මහත්මිය පත්කර ඇත්තේ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතාගේ බලපෑම මත බව එම ආයතනයේ වෘත්තීය සමිති ප්‍රධානියකු පැවසිය.

වසන්ති මංචනායක මහත්මියගේ සැමියා වන විජය මංචනායක නැමැත්තා අදාළ නිලධාරියාගේ සමීපතම මිතුරකු වන අතර, ඔවුන් දෙදෙනා එක්ව කලක් ගණකාධිකාරී ආයතනයක් ද පවත්වාගෙන ගොස් ඇත.


සබැඳි පුවත්

දේශීය ආදායමේ මුල් පුටුව කෙනෙක් නැහැ !

දේශීය ආදායම් මහ පුටුවට යුද්ධයක් !

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us