පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගත් හෙරොයින් කිලෝ 09 හා පොලිස් විශේෂ කාර්යා බලකාය විසින් කැලණියේදි ඉකුත් ජුනි 11වෙනිදා අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 85.5සමග සම්බන්ධයක් ඇතැයි පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

හෙරොයින් ග්‍රෑම් 9ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ (14දා) රාත‍්‍රියේදී සමත්වී තිබේ.

පසුගිය 04 වන දින බස් රථයක් මංකොල්ල කෑවේ යයි එල්ල වී ඇති චෝදනා මත දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ සභාපති අමිල රුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා ධජය යටතේ උතුරු නැගෙනහිර මුහුදු සීමාවම චීන ධීවර කණ්ඩායම් විසින් විනාශ කර දමන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සමිතිය පවසයි.

'ධනවත් මුග්ධයෝ හමුදාව සමග පරිසරය වනසයි' නමින් 2014 ජූලි 07 වන දා පලවූ ලිපිය සම්බන්ධයෙන් four wheel drive club හී වැඩ බලන ලේකම් අජිත් ප්‍රනාන්දු මහතා, එම ලිපියෙහි ඇතුළත් ඇතැම් කරුණක් සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් අපවෙත එවා ඇත. ඒ පහත පලකර සිටිමු.

දයාසිරි-හරීන් පෙර ආත්මයේ තිරිසනුන් විය හැකි බව අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

නිමාවට පත්වු 2014 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අන්තර්ජාලය ඔස්සේ වැඩිම පිරිසක් නැරඹු ඉසව්ව ලෙස වාර්තා අතරට එක්ව ඇත. අමෙරිකාව තුල පමණක් මිලියන 5යි දශම 3ක් අන්තර්ජාලය ඔස්සේ මෙවර තරගාවලිය නරඹා ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඇතැම් ප්‍රාදේශිය සභා හා නගර සභා මන්ත්‍රීන් කොමිස් ගසතියි උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා උකුවෙල සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී මෑතකදී කළ කතාව ප්‍රසිද්ධීයේ ඉල්ලා අස් කරගත යුතු යැයි මාතලේ ප්‍රාදේශිය සභා රැස්වීමේදී උප සභාපති නිමල් ජයවර්ධන මහතා පැවසීය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us