A/L ලියන්න මුදල් අය කරලා

Published in පුවත්
Friday, 01 August 2014 14:20
බදුල්ල බල්ලිකටුව ගලපිට කන්ද දෙමළ මහා විද්‍යාලයේ අ.පො.ස උසස් පෙළ සිසුන්ට විභාග ප්‍රවේශ පත්‍ර ලබාදීම සඳහා පාසල් බළධාරීන් විසින් මුදල් අය කරමින් සිටින බවට සිසුවකුගේ පියෙකු විසින් තමාට පැමිණිළි කළ කොළඹ නාගරික මන්ත්‍රි ප්‍රියානි ගුණරන්ත මහත්මිය පවසයි. 
 මේ පිළිබඳ  බණ්ඩාරවෙළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආරියදාස රත්නායක මහතාගෙන් අප විමසා සිටි විටදී ඔහු පවසා සිටියේ ඒ පිළිබඳ කිසිවක් තමන්ට වාර්තා නොවුණ බවයි. 
 
එහෙත් මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ සොයා බැලීම වහාම ක්‍රියාත්මක වන බවද ඔහු ලංකා ඩේලි වෙත පවසා සිටියහ. 

Leave a comment

Gossip

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

වහාම කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය විය හැකි බවට අනතුරු අඟවන්නට ගිය පොහොට්ටුවේ ප්‍රබලයින් ප...

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..   

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..  

මහින්ද සමග යළි නැගිටීම පසෙක තබා රනිල් වික්‍රමසිංහ හා එක්ව යන දේශපාලන ගමනක් වෙනුවන් රාජපක්ෂ පවුලේ දේශ...

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ ලේකම් තනතුරට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම එජාපයේ...

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us