A/L ලියන්න මුදල් අය කරලා

Published in පුවත්
Friday, 01 August 2014 14:20
බදුල්ල බල්ලිකටුව ගලපිට කන්ද දෙමළ මහා විද්‍යාලයේ අ.පො.ස උසස් පෙළ සිසුන්ට විභාග ප්‍රවේශ පත්‍ර ලබාදීම සඳහා පාසල් බළධාරීන් විසින් මුදල් අය කරමින් සිටින බවට සිසුවකුගේ පියෙකු විසින් තමාට පැමිණිළි කළ කොළඹ නාගරික මන්ත්‍රි ප්‍රියානි ගුණරන්ත මහත්මිය පවසයි. 
 මේ පිළිබඳ  බණ්ඩාරවෙළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආරියදාස රත්නායක මහතාගෙන් අප විමසා සිටි විටදී ඔහු පවසා සිටියේ ඒ පිළිබඳ කිසිවක් තමන්ට වාර්තා නොවුණ බවයි. 
 
එහෙත් මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ සොයා බැලීම වහාම ක්‍රියාත්මක වන බවද ඔහු ලංකා ඩේලි වෙත පවසා සිටියහ. 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us