දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කිරීම ප‍්‍රමාදවීම නිසා රාජකාරී කටයුතු රැසක් අඩාල වී ඇතැයි වෘත්තීය සමිති චෝදනා කරති.
දේශීය ආදායම් පොදු සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් අජිත් ගල්හේන මහතා ප‍්‍රකාශ කළේ රටේ බදු ආදායමට ප‍්‍රධාන වශයෙන් දායක වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කිරීමට ඕනෑ තරම් අවස්ථාව තිබියදී බලධාරීන් එය මග හරින බවයි.
'' සමස්ත ආදායමෙන් විශාල කොටසක් එකතු කරන දෙපාර්තමේන්තුවක් ගත්තහම නායකයෙක් ප‍්‍රධානියෙක් නොමැතිව කටයුතු කරනවා කියන එක ඒ තරම් හොඳ තත්ත්වයක් නොවෙයි. ඒ නිසා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අදාළ නිලධාරින් විශ‍්‍රාම යන විට ඒ වෙනුවෙන් ඊළඟ අනුප‍්‍රාප්තිකයා කල් ඇතිව පත් කිරීමට හොඳටම ඉඩකඩ තිබෙනවා. ඒ ඉඩකඩ පාවිච්චි කරලා මෙවැනි ආයතන අයාලේ යන්න නොදී අදාළ බලධාරීන් ඒ ආයතනය මෙහෙයවන ප‍්‍රධානියාව, නායකයාව පත් කිරීමට කටයුතු කරන්න ඕනි කියන එකයි අපේ අදහස. එහෙත් මේ වන තෙක් එවැනි දෙයක් සිදුවෙලා නැහැ.'' යයි ඔහු පැවසිය.
සබැඳි පුවත්
දේශීය ආදායම් මහ පුටුවට යුද්ධයක් !
දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් ධුරයේ කටයුතු කල මල්ලිකා සමරසේකර මහත්මිය පසු ගිය 28දා විශ්‍රාම ගත් අතර, ඊට අනුප්‍රප්තිකයකු මෙතෙක් පත් කර නොමැතිවීම නිසා ආයතනයේ බරපතල අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තාවේ.
Leave a comment
Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...