'ඉහල පුතාගේ’ ඇමතුමෙන් ජැක්ලින් නිදහස්

Published in පුවත්
Monday, 04 August 2014 09:55

සුපිරි බොලිවුඞ් නිලි ජැක්ලින් ෆර්ඩිනැන්ඞ්ස් කටුවායක ගුවන් තොටුපලේදී විදේශ ගමන් බලපත‍්‍රය අවලංගු වී තිබිදයදී පසුගියදා ගුවන් තොටුපල බලධාරීන් විසින් රඳවා ගෙන තිබේ.

පරිඝණක පද්ධතියෙන්ද ඇගේ ගමන් බලපත‍්‍ර තොරතුරු නෙපෙන්වන බව බලධාරීන් පවසද්දී වහා ක‍්‍රියාත්මක වූ නිලි රැජින තම ජංගම දුරකතනයෙන් මෙරට ඉහල ප්‍රභූවරයකුගේ පුතෙකුට ගෙන ඇත්තේ එක් දුරකතන ඇමතුමකි. එසැනින් එම ස්ථානයේ කාර්ය භාර නිලධරයාට පණිවිඩයක් ලැබුණේ වහාම ඇයට ගුවන්තොටින් පිටවීමට ඉඩ දෙන ලෙසයි.

ජැක්ලින් ෆර්ඩිනැන්ඞ්ස්ට මෙම අකරතැබ්බය සිදු වූයේ නිදහස් චතුරස‍්‍ර භූමියේ ඉදි කරන ලද ‘ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඞ්’ හි ඇය විසින් ආරම්භ කරන ලද ‘කෑම සූත‍්‍ර’ අවන් හලේ විවෘත කිරීමේ උත්සවයට පැමිණි අවස්ථාවේය.

සාමාන්‍ය මගියකු මෙවැනි අක්‍රීය ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කළේ නම්  නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ පෑමට සිදු වෙතත් ඇය කිසිම ප්‍රශ්නයක් නැතිව ගුවන් තොටෙන් බැහැරව යනු දුටු තවත් මගියකු කීවේ ඉහළ තැන්වල ඇයි හොඳයිකම් ඇත්නම් මහ කන්දක් වුවත් වෙන තැනකට තල්ලු කළ හැකි බවයි. 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us