මොණරාගල දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක හා ඌව පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රි ජානක තිස්සකුට්ට්ආරච්ච් මහතාට අයත් වැල්ලවාය හඳපානාගල ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ ප‍්‍රචාරක කාර්යාලයකට කිසියම් පිරිසක් විසින් අද (21)අලුයම 1.00 ට පමණ මැර ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා කොළඹදී පා ගමනකට එක්විය. මෙම පා ගමන සංවිධාන කර තිබුණේ කාර්මික තාක්ෂණ ආයතනය විසිනි.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් නිපදවනු ලබන ඖෂධ සඳහා අමුද්‍රව්‍ය ලබා ගැනීමේදී රුපියල් මිලියන 200 කට වැඩි වංචාවක් සිදුව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

ලිංගික දුබලතා සඳහා ලබාදෙන කිසියම් ඖෂධයක් වැරදි මාත‍්‍රාවන්ගෙන් හිතුමතේ ලබා ගැනීමට පාසල් සිසුන් සහ ඇතැම් තරුණ කණ්ඩායම් පෙළඹී ඇතැයි අධ්‍යයනයකින් හෙළිව ඇත.

මේ වන විට දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් ධුරයේ සේවය කරමින් සිටින මල්ලිකා සමරසේකර මහත්මියගේ වයස පූර්ණ වීම නිසා ලබන සඳුදා (28)  විශ්‍රාම ගැනීමට නියමිත අතර, ඊට අනුප්‍රප්තිකයකු පත් කිරීම සම්බන්ධයෙන් මෙවනවිට බරපතල අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තාවේ. 

උතුරු මැද පාසල් සිසුන්ට දෙවියන්ගෙන් ලබාගත් බව කියන කැඳ වට්ටෝරුවක් කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ නිර්දේශයද සහිතව ලබාදීමේ කූට පෝෂණ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවට ලංකා ගුරු සංගමය පවසයි.

රට තුළ යළි කොටි ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීම සඳහා ඇතැම් බටහිර රාජ්‍යයන් රනිල් වික්‍රමසිංහ වැනි බටහිර ගැති නායකයෙකු බලයට පත්කිරීමට උත්සාහ දරනබව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ සභාපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපලේකම්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් තවදුරටත් ස්ථාපිත කරන අතරතුර, දකුණේ වාමාංශික පක්ෂවල සහයෝගය ලබාගෙන සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවගේ සහභාගිත්වයෙන් ජාතික පෙරමුණක් පිහිටු විය යුතු බව දෙමළ දේශපාලන පක්ෂයක් කියා සිටියි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us