හරීන් අද ඉල්ලා අස්වේ

Published in පුවත්
Tuesday, 05 August 2014 12:45
එක්සත් ජාතික පක්‍ෂයෙන් ඌව පළාත් මහ ඇමති ධුරය සඳහා තරඟ වැදීමට එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද(05) දිනයේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමට නියමිතව ඇත. 
 ඉල්ලා අස්වීමෙන් පසු ඒ මහතා බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් ඌව පළාත් සභාවට තරඟ වැදීම සඳහා නාම යෝජනා අත්සන් තබනු ඇත.
 
අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයේදී විශේෂ ප‍්‍රකාශයක් කිරීමෙන් අනතුරුව හරීන් ප‍්‍රනාන්දු මන්තී‍්‍රවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත භාර දීමට නියමිතව තිබේ. 
 
ඔහුගෙන් හිස්වන මන්තී‍්‍ර ධුරය සදහා බදුල්ල දිස්ති‍්‍රක්කයේ ඊළග මනාපලාභියා වන කේ. වේලායුදන් මහතා පත්වීමට නියමිතව ඇත. 
Last modified on Tuesday, 05 August 2014 13:59

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us