සංහිදියාව වෙනුවෙන් ශී‍්‍ර ලංකා රජය සැමවිටම කැපවී කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමට මිලියන 100 ඉක්මවා Like ප්‍රමාණයක් ලබාගත් පළමු පුද්ගලයා බවට කොළොම්බියානු පොප් ගායිකා ශකීරා පත්ව තිබෙන බව පීපල්ස් සඟරාව පවසයි.

ශ්‍රී ලංකාවේ සිදුවූ මානව හිමිකම් උල්ලංගනය කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ විමර්ශන කමිටුව ස්ථාන 3ක ස්ථාපනය වෙමින් විමර්ශන ඇරඹීමට තීරණය කර තිබේ.

කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් විජේසිංහ මහතා ග‍්‍රාම නිලධාරිවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරික්‍ෂණ ආරම්භ කර ඇත.

අගෝස්තු මස 05 වැනිදා තමන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසිය.

ජනාධිපතිවරයා තමන්ට අගමැති ධුරය ලබා නොදෙනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා 'මව්බිම' පුවත්පතට පවසා ඇත.

අවුරුදු 11 ක දැරියක් දින 11 ක් තිස්සේ සහ තවත් අවුරුදු 9 ක දැරියක් ද දූෂණය කළ බවට චෝදනා ලැබූ නාවික හමුදා භටයන් පිරිසක් අධිකරණය විසින් නිදහස් කර ඇත. මෙකී සිදුවීම වාර්තා වන්නේ යාපනය දිස්ත්‍රික්කයේ කරෙයිනගර්හි ඌරි නම් දිළිඳු ගම්මානයෙනි.

සීමාසහිතව ගබ්සා කිරීමට ඉඩදීමේ පනත් කෙටුම්පතක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us