පිටකොටුවේ රථ ධාවන සැලැස්මේ වෙනසක්

Published in පුවත්
Tuesday, 05 August 2014 10:17

කොළඹ පිටකොටුව ප‍්‍රදේශයේ අද  සිට නව රථ වාහන ධාවන සැලසුමක් ක‍්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි. 

ඒ අනුව කාන් ඔරලෝසු කණුව සිට කොච්චිකඬේ දෙසට රෙක්මලේෂන් පාර ඔස්සේ රථ වාහන ධාවනය එක් දිශාවකට පමණක් සීමා කෙරෙන බව  පොලිස් මූලස්ථානය සඳහන් කළේය. 

එමෙන්ම කොච්චිකඬේ සිට ඛාන් ඔරලෝසු කණුව දක්වා ගමන් කරන වාහන චයින වීදිය, කෙළින් වීදිය ඔස්සේ එක් දිශාවකට පමණක් ගමන් කරනු ඇත. 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us