ඉන්දීය ධීවරයින් 18 ක් රක්ෂිත බන්ධනාගාරයට

Published in පුවත්
Monday, 04 August 2014 15:20

ලංකා මුහුදු සීමාව උල්ලංගණය කර ධීවර කටයුතුවල නිරතවීම හේතුවෙන් අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු ලබන 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 

ඒ, ඔවුන් අද (04) කයිට්ස් මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදියි.
 
 කයිට්ස් දූපතට උතුරු දෙසින් ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදි පසුගිය ජුලි 22 වන දා මෙම ධීවරයින් පිරිස නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනුනා. මොවුන් ඉන්දියාවේ නාගපට්ටනම් ප‍්‍රදේශයේ පදිංචි ධීවරයින් පිරිසකි.
Last modified on Monday, 04 August 2014 15:38

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us