වන විනාශය එපා -ජනපති කියයි

Published in පුවත්
Monday, 04 August 2014 18:29

සංවර්ධනයේ නාමයෙන් වන විනාශය සිදු නොකරන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී පැවැසූ බව  ජනපතිගේ ට්විටර් ගිණුම කියයි.

කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ  රැස්වීම ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ස්වාභාවික විපත්වලින් පීඩිත ජනතාවට සහන ලබාදිය යුතු බවත් ජනපතිවරයා මෙහිදී පවසා තිබේ.

එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අධ්‍යාපනයේ හා සෞඛ්‍යයේ ප්‍රගතියක් පෙන්වන බවද හෙතෙම පැවැසීය.

Last modified on Monday, 04 August 2014 18:41

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us