වන විනාශය එපා -ජනපති කියයි

Published in පුවත්
Monday, 04 August 2014 18:29

සංවර්ධනයේ නාමයෙන් වන විනාශය සිදු නොකරන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී පැවැසූ බව  ජනපතිගේ ට්විටර් ගිණුම කියයි.

කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ  රැස්වීම ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ස්වාභාවික විපත්වලින් පීඩිත ජනතාවට සහන ලබාදිය යුතු බවත් ජනපතිවරයා මෙහිදී පවසා තිබේ.

එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අධ්‍යාපනයේ හා සෞඛ්‍යයේ ප්‍රගතියක් පෙන්වන බවද හෙතෙම පැවැසීය.

Last modified on Monday, 04 August 2014 18:41

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us