එක්සත් ජනතා නිදහස සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට මේවර මඩකලපු දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා නොලැබීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඔහුගේ ලේකම්වරියක පැවැසූවේ ඔහුට නාම යෝජනා ලැබුණ නමුත් ඒ ප්‍රතික්ෂේප කළ බවය.

මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂකයින් පහත දැක්වේ.

මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂකයින් පහත දැක්වේ.

දීර්ඝ කාලයක් මෙරට වාමාංශික දේශපාලන කතිකාවට සුවිශේෂි මැදිහත්වීමක් කළ දිප්ති කුමාර ගුණරත්න මහතා නායකත්වය දරන 'ශ්‍රී ලංකා පෙර‍ටුගාමී පක්ෂය' මෙවර මහ මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීම සඳහා අද දින නාම යෝජනා පත්‍ර බාරදී තිබේ.

මහ මැතිවරණයට ඉදිරිපත් වන ලෙස දිස්ත්‍රික්ක කිහිපයකින් ම ඇරයුම් ලැබුණත් තමන් ඉන් කුරුණෑගල දිස්ත්‍රික්කය ම තෝරා ගැනීමට හේතුව දළදා වහන්සේ වැඩ විසූ ඓතිහාසික රාජධානි 4ක් කුරුණෑගල පිහිටා තිබීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත. ඒ, හම්බන්තොට - මීවනපෙල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි. හිටපු ජනාධිපතිවරයාගේ හදිසියේ පහළ වූ දළදා කැක්කුම පිළිබඳව අපට අසන්නට ප්‍රශ්න කිහිපයක් තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරන මහින්ද රාජපක්ෂ අද සිය ප්‍රචාරණ කටයුතු ආරම්භ කලේය. උදෑසන 5.17ට යෙදී තිබූ නැකතකට අනුව මිරිහාන නිවසින් පිටවූ ඔහු 6.30 පමණ වන විට කුරුණෑගලට ළඟා විය.

ඉදිරි මහා මැතිවරණය වෙනුවෙන් ඒ ඒ දේශපාලන පක්ෂ සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී දූර වෙනුවෙන් ඉදිරිපත් කරන නාමලේඛනය මාධ්‍ය වෙත ඉදිරිපත් කර ඇත.ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ සිය ජාතික ලැයිස්තුව සඳහා ඉදිරිපත් කර ඇති නාමලේඛනය පහත දැක්වේ.

ලක්ෂපාන දිය ඇල්ල විනාශ කිරීමට එරෙහිව ස්වභාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය මගින් පවරා ඇති නඩු විභාගය විභාගයට  අද (13) ශේෂ්ඨාධිකරණයේදී විභාග විය. 
 
ඒ චන්ද්‍ර ඒකනායක හා ප්‍රියන්ත ජයවර්ධන යන  ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේදීය. 

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us