මහින්දට නාමයෝජනා දීපු එකට මම සම්පූර්ණයෙන් විරුද්ධ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  මේවන විටත් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී පැවැසීය.  රාජපක්ෂ ජනවාරි 08 වනදා පාරාද වූවා සේ ඉදිරි මැතිවරණයේදීත් පරාජයට පත්වෙන බවත් ඔහු පැවසීය, 

ඉදිරි මහමැතිවරණයේදී ඡන්දය පාවිච්චි කළ යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත්වී ඇති අපේක්ෂකයින්ට බව ජාතික විද්වත් එකමුතුව පවසයි.
වත්මන් පාලනය යටාතේ රාජ්‍ය සේවකයින්  දැඩි පීඩනයකට පත්ව සිටින බව හිටපු ජනපති මහින්ද මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධනයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උදය ගම්මන්පිළ මහතා මෙවර මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රුපියල් සියය ගනනේ සිය ඡන්ද දායකයන්ගෙන් එකතු කිරීම සිදු කරන බව ඔහුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු බාර නිළධාරියකු පැවැසුවේය.

නීති විරෝධී පෝස්ටර් කටවුට් සහ ප‍්‍රචාරක පුවරු වහාම ඉවත්කරන ලෙස පොලිස්පති දිවයින පුරා සියලූම පොලිස් ස්ථානවලට දැඩි නියෝගයක් නිකුත්කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14)සවස 5.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘ මහතා ගොනු කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස් කර ගෙන ඇති බව වාර්තා වේ.

රාජපක්ෂ රෙජිමය පසුගිය ජනාධිපතිවරණ සමයේදී සමෘද්ධි බැංකුවේ මුදල් පවා තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් හොරකම් කරන්නට තරම් අමානුෂික වී ඇති බව නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ අද(14) පැවති හෙළිදරව්-15 මාධ්‍ය හමුව අමතමින්ය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us