විමල් විරවංශගේ අපෙක්ෂකයා වු වයඹ පළාත් සභා මන්ත්‍රි ලලන්ත ගුණසේකර මහතාට නාමයෝජනා අහිමිව ඇති බව මීට සුළු වේලාවකට පෙර වාර්ථා විය.

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් වයඹ පළාතේ හෙද නිලධාරීන් 475කට ජූලි මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබාදීමට වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ක්‍රියාකර ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද(13) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරන බවට පළ වන වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශ‍්‍රී බණ්ඩාර ඒකනායක මහතා පැවසුවේය.

පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව කැෆේ සංවිධානය වෙත මේ දක්වා මැතිරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබද පැමිණිලි 17ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය පවසයි.

එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා මැතිවරණයට ඉදිරිපත්ව සිටීන අපේක්ෂකයන්ගේ නාම යෝජනා ලැයිස්තුව මෙසේය.

කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරිපත් කර තිබෙන අපේක්ෂක ලැයිස්තුව අනුව මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ එම දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු ගනණාවකට නියත ලෙසම ගෙදර සිටීමට සිදුවනු ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට නාමයෝජනා ලබාදෙන්නැයි ඉල්ලා බලකරමින් භික්ෂූන් ඇතුළු විශාල පිරිසක් ශ්‍රීලනිප නාමයෝජනා අත්සන් තබනා මහවැලි කේන්ද්‍රය ඉදිරිපිට රැස්ව සිටි බව වාර්තා වේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා අපේක්ෂකයින් 22 ක් මැතිවරණයට ඉදිරිපත්ව සිටී.එම සන්ධාන නාම යෝජනා ලැයිස්තුව මෙසේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us