මංගල සමරවීර මුදල් ඇමැතිවරයා ලෙස සිය ප්‍රථම අය වැය පසුගිය 09 දා ඉදිරිපත් කළේ ඒ අයවැයෙහි හැඩය ගැන ඊට පෙර සමාජය තුල කතිකාවක් නිර්මාණය වීමට ඉඩ හැරීමන් පසුවය. විශේෂයෙන්ම සහන මළු වෙනුවට මධ්‍ය කාලීන ඉලක්කයන් අරමුණු කොට ගත් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ මත මෙවර අය වැය ඉදිරිපත් කෙරෙන බව හැඟවීය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය ගොඩනැඟීම සඳහා වැඩි ඉඩක් නිර්මාණය කෙරෙන අය වැයක් බවටද කරුණු දැක්වීය. ඉදිරිපත් කළ අයවැයේදී ඒ බව තහවුරු කර තිබිණි. ඒත් මේක මඤ්ඤංය.. අයවැයට එරෙහිව තියුණු මතයක් ඉදිරිපත් කිරිමට විපක්ෂ කණ්ඩායම් ද පසු බැස්සේ මේ නිසාය.
මහාචාර්ය විජේසූරිය..,මේ අභියෝගය බාරගන්න ! සැඟවී පලා යන්න එපා..
ජනවහරේ කිසිවකුට මූලග්ගිනිකාරයා යැයි අපහාසයෙන් කියන්නේ එම රොගී තත්යව නිසා පීඩාවට පත් වූවන්ට නොවේ. හිටි හැටියේ කෝප වී වියරුවෙන් දඟලන මානසික රෝගී තත්වයන් පෙන්වන තැනැත්තාටය. පසුගියදා පැවැති මදුළුවාවේ සොභිත හිමි අනුස්මරණ උත්සවයද මෙවැනි මූලග්ගිනිකාරයන්ගේ සංදර්ශනයක් බවට පත් විය. තමන් ආවේ මොකටද කරන්නේ කුමක්ද කියන්නේ මොකක්ද යන්න ගැන සිහිකල්පනාවක් නොමැතිව මිනිස්සු නන් දොඩවන විට එතැන විකාරයක් වීම වැලැක්විය නොහැක. එතැන වූයේ ද එයය.
මාදුළුවාවේ සොභිත හාමුදුරුවන්ගේ ගුණ සමරු උත්සවයකට සහභාගී වෙනින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වියරුවට පත්වූවෙකු මෙන් සැර කතාවක් කළේය. මෙහිදී තව ගොඩක් කතා කිවේ ය...
ආණ්ඩුව. විවේචනයට බය විය යුත්තේ තමන් වැරදි නම් පමණි
ලංකා ඊ නිවුස් වෙත සිදුකර ඇති වාරණය වහා ඉවත් කරන ලෙසත් මේ සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන්, ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය බාර අමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී
රටක අය වැයෙන් මැජික් පෙන්වීමේ සම්ප්‍රදාය ශ්‍රිලංකාවට පමණක් ආවේනික වූවක් නොවේ. දේශපාලන ආර්ථික අස්ථාවර රාජ්‍යයන් හී මේ පොදු අත්දැකීමකි..
විදුලි දුම්රිය ආයෝජකයන්ගෙන් සිරස මාෆියාවත් කප්පන් ඉල්ලයි !
සිරස මාෆියා රූපවාහිනී නාලිකාවේ ප්‍රධානියකු යැයි කියන පුද්ගලයකු මෙරට අධිවේගී විදුලි දුම්රිය නිපදවන කම්හලක් ඇරඹීමට කැමැත්තෙන් සිටින විදේශීය ආයෝජක සමාගමෙන් එම ව්‍යාපෘතිය ජනාධිපතිවරයා මඟින් අනුමත කරවා දිය හැකි බව පවසා ඒ වෙනුවෙන් මහරාජා සමාගම හා ගිවිසුමකට එළඹිය යුතු බව පවසා ඇතැයි එම සමාගමේ ආරංචි මාර්ග පවසයි..
ඇමරිකානු ඩොලර් මිලියන 537 ක දැවැන්ත ආයෝජනයක් සහිතව මෙරට ආරම්බ කිරීමට කැමැත්ත පළ කර තිබූ අධිවේග දුම්රිය නිපදවීමේ කර්මාන්ත ශාලාව පිහිටු වීමේ අවස්ථාව මෙරට බලධාරීන්ගේ තක්කඩිකම් නිසා අහිමිවීමේ අවධානමක් ඇති වී තිබේ.
බුද්ධාගම ව්‍යවස්ථාවෙන් හලන්නට කාලය පැමිණ ඇත - තිසුරි වන්නිආරච්චි
විශ්වය කියන්නේ මහ පුදුම දෙයක්. අපි මේ ලෝකයට පැමිණෙන්න කලින් තිබුණු විශ්වය අපි මේ ලෝකෙන් යනකොටත් ඉන්ද්‍රකීලයක් මෙන් නොසැලී සිටි. අද ලෝකයේ ජීවත් වන මිනිසුන් විශ්වයේ දවසක, තප්පර දශමයක් පමණ වටි. මෙතරම් දැවැන්ත විශ්වය ඉදිරියේ පොළොවෙ පයගසා සිටින්න උදවු කරන්නට අපට ලැබුණු අනර්ග අත්පොතකි බුද්ධ ධර්මය.