2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ් -19) ( තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබා තිබේ.

සයිනොෆාම්, ෆයිසර්, කොවිෂීල්ඩ් සහ ස්පුට්නික් V යන කොවිඩ් එන්නත් හතරේ සාර්ථකත්වය සැසඳීම සඳහා කළ පළමු අධ්‍යයනය උපුටා දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක වෛද්‍ය අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථිකයේ පසුබෑමක් සිදු වුව ද මසක් තුළ ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වාර්තා කරමින් පසුගිය ජූලි මාසයේ රුපියල් කෝටි 19,800 ඉක්මවූ අපනයන ආදායමක් ශ්‍රී ලංකාවට හිමි ව තිබේ.

එළැඹෙන සැප්තැම්බර් 01වැනිදා සිට ඉන්දීය සංචාරකයන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර ලබාදීමට සංචාරක අමාත්‍යාංශය තීරණය කර ඇත.

සියලු මිනිසුන් වෙනුවෙන් වගකීමක් සියලු රජයන්ට ඇත. ඡන්දය දුන් නොදුන් සියළු මිනිසුන් ආරක්ෂා කරන බවට රාජ්‍ය නායකයින් පොරොන්දු දෙන්නේ ඒ නිසාය.

ඉතිහාසයේ පළමු වරට එප්පාවල පොස්පේට් නිධිය යොදා ගනිමින් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 50,000ක් නිෂ්පාදනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ගුරු සංගම් තීරණය අද

Published in පුවත්
Wednesday, 25 August 2021 09:53

සිය වැටුප් ගැටලුවට මෙතෙක් විසදුම් නොලැබීම හේතුවෙන් ගනු ලබන ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව අද (25) දිනයේ තීරණය කරන බව ලංකා ගුරු සංගමය පවසයි.

පෞද්ගලික බස් හිමියන් සඳහා ටයර්, බැටරි සහ ඔයිල් මිලදී ගැනීමේදී සහනදායී වට්ටමක් හිමිවන වව්චර් පත්‍රයක් පිරිනැමීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය සුදානම් වන බව වාර්තා වෙනවා.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us