රනිල් අමරිකන් විරෝධියෙක් ! හම්බන්තොට වරාය චීනෙට දුන්නෙ ඒකයි - විජේදාසගේ අලුත් මතය
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ හම්බන්තොට වරාය චීන සමාගමකට පවරා දුන් නිසා බව පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ එයට අගමැති රනිල් වික්‍රමසිංහ වගකිවයුතු බවත් පවසයි.
සමාවෙන්න අයියේ..! ගෝඨා හොර ලියවිල්ලේ වැරැද්ද බාරගනියි.
තමන්ගේ අමරිකානු පුරවැසිභාවය පිළිබඳ ගැටලුව අවසන් කරගත් බවත් ඒ නිසා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනිමේ ගැටලුවක් නැති බවත් කියමින් ඊයේ සවස මහින්ද රාජපක්ෂ වෙත ඉදිරිපත් කරන ලද ලේඛනය ව්‍යාජ එකක් බව බව ඔහු පිළිගෙන තිබේ.
ගෝඨා, අමරිකානු පුරවැසිකම ඉවත්කර ගත්තලු.. රට අන්දවන හොර ලියවිල්ල මෙන්න !
ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා සිය අමරිකානු පුරවැසි බාවය ඉවත් කරගත් බව කියමින් ගෝඨාභය රාජපක්ෂ පාර්ශ්වය අද දින උදෑසන ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර තිබෙන අමරිකානු රජයේ යැයි හැඟවෙන ලියවිල්ල සත්‍ය ලියවිල්ලක් නොවන බවට එම පාර්ශ්වයෙන්ම ලැබෙන තොරතුරු මාර්ග පවසයි.
ධූරවලින් ඉල්ලා අස් වූ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු යළි දිවුරුම් දෙති.
පසුගියදා සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමත්‍යවරු මීට සුළු වේලාවකට පෙර ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ යළි නව අමාත්‍ය ධූරයන්හි දිවුරුම් දුන්හ.
ජනපතිවරණයෙන් පසුව මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවනවා. - චම්පික
කවුරු මොන අපේක්ෂකයා ඉදිරිපත් කළත් ජනාධිපතිවරයා පත්වන්නේ ප්‍රධාන බල කඳවුරු දෙකෙන් එකකින් බවත් ජයග්‍රාහකයාට ලබන මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න හැකියාව ලැබෙන බවත් ඇමැති චම්පික රණවක පවසයි. එමෙන්ම එහි " ප‍්‍රතිඵලය ඉතා පැහැදිලියි.
කුඩ්ඩොයි, බේබද්දොයි...සිරිසේනගේ මත් විරෝධී සටනට එක්වෙලා !
මත්ද්‍රව්‍ය විරෝධී සටනේ දී තමා තනි වී නොමැති බවත්, රටේ ජනතාව සියයට 90ක් පමණ එම සටනට තමා සමඟ එක්ව සිටින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ගෝඨා එන එක වලක්වන්න මහින්ද බැහැලම වැඩ. ජොන්ස්ටන් කරළියට
එළඹෙන ජොධිපතිවරණයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගොඨාභය රාජපක්ෂව ඉදිරිපත් කිරීම සඳහා එම පක්ෂයේ බහුතරයේ කැමැත්ත හිමිව තිබුණත් මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඊට එරෙහිව ගෙන ගිය සීතල යුද්ධය දැන් අතින් පයින් ගහ ගන්නා තැනට පත්ව තිබේ.
ගෝඨා නිවාස අඩස්සියේ.. පවුලගේ අවසර නැතුව දොට්ට බැසීමත් තහනම්.
එළඹෙන ජනාධිපතිවරණයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා බවට බහුතරයේ විශ්වාසය දිනාගෙන සිටි ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණ අපේක්ෂකයා තබා පන්සලකටවත් ගොඩවීම සිය බිරිඳ වන අයොමා රාජපක්ෂගේ සහ පුතු මනොජ් රාජපක්ෂගේ අනුමැතිය ලබාගැනීම මත සිදුවන කටයුත්තක් බවට තිබේ.