එළඹෙන ජනාධිපතිවරණ සටනින් ඉවත් වීමට ගොඨාභය රාජපක්ෂ තීරණය කර තිබෙන බව සිංගප්පුරුවෙන් ලැබෙන ආරංචි මාර්ග තහවුරු කරයි. සිරිසේන ජනාධිපතිවරයා විසින් මේ වන විට එල්ල කරම්න් සිටින ප්‍රහාර හමුවේ මෙම තීරණය ගෙන තිබේ.

පොහොට්‍ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මේ සතියේදී මහා සංදර්ශනයක් සමඟ කළඑළි බැසීමට නියමිතව සිටි ගොඨාභය රාජපක්ෂට අපේක්ෂක සිහිනය තබා මෙරට වාසය කිරීමද අත් හැර දැමීමට සිදුවන වාතාරණයක් ඇතිව තිබේ.

“විශිෂ්ට සෞඛ්‍ය සේවයක් ගොඩනැගීම සදහා වෘත්තීය සමිතිවල දායකත්වය අවශ්‍ය වනවා. වත්මන් රජය රාජ්‍ය සේවක වැටුප් වැඩි කරමින් . රාජ්‍ය සේවකයින්ට සහන රැසක් ලබාදුන්නා. රජය ආරක්ෂා කර ගැනීම රාජය සේවකයිගේ වගකීමක්. රජයට සහයෝගය දැක්විය යුතුයි. ජනතාවට නිදහස ලබාදුන්නා.

එළඹෙන ජනාධිපතිවරණය සඳහා නැවත වරක් ජනාධිපතිධුරාපෙක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් වීමට මාන බැලුවේ ඊයෙක සිට නොවේ .ජනාධිපතිධුරයට පත්ව කෙටි කලකින්ම ඔහු සැලසුම් කළේ දෙවනවරටත් ජනාධිපතිධුරයෙහි කටයුතු කිරීම ගැනය.

කැළණියේ ජෙයරාජ් ප්‍රනානන්දුපුල්ලේ අනුස්මරණ ගුවන් පාලම දැන් වසර කිහිපයක සිට අනතුරුදායක තත්වයකට පත්ව තිබුණද එය අලුත් වැඩියා කටයුතු තව දුරටත් ප්‍රමාද වෙමින් පවතී. ඊට හේතුව වී ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ සහ මඟ නැගුම යන්ත්‍රොපකරණ හා ඉදිකිරීම සමාගමේ ඉහළ බලධාරීන් කිහිප දෙනෙකුගේ කොමිස් ගනුදෙනුවක් නිරාකරණය කර ගැනීමට නොහැකිවීම නිසා බවට දැන ගැනීමට තිබේ.

පාසල් සිසුන් රක්ෂණය සඳහා ශ්‍රිලංකා රක්ෂණ සංස්ථාව වාසිදායක හ නිවැරදි ක්‍රමවේදයක් ඉදිරිපත් කර තිබියදී එම රක්ෂණාවරණ කටයුතු පෞද්ගලික ආයතනයකට ලබා දීම සම්බන්ධයෙන් බරපතල චෝදනාවක් ඉදිරිපත්ව තිබේ. ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථා ' රක්ෂණ සේවක එකමුතුව' විසින් මෙම චෝදනාව එල්ල කරනු ලබයි.

සිරිසේන ජනාධිපතිවරයා මෙවර නිදහස් දිනයේදී තමන්ගේ අසික්කිත කම පෙන්වීමට නැවත වතාවක් උත්සහ කර ඇත. ජාතික නිදහස් දින කතාවකට වඩා තමන්ගේ අඩවැඩියාව ප්‍රකාශයට පත් කරමින් ඒ උත්සව අවස්ථාවත් කෙලසා දැමුවේය.

2018 වසරේ ලෝකයේ දූෂිතම රාජ්‍ය ලයිස්තුවේ 89 වන ස්ථානයට ශ්‍රිලංකාව නම් කිරීමට ජාත්‍යන්තර දූෂණ විරෝධී සංවිධානයක් වන Transparency International ආයතනය කටයුතු කර තිබේ.

ld add copy

Connet With Us