උගන්ඩාවේ කම්පාලා අගනුවරදී ආරම්භවූ නොබැඳි ජාතීන්ගේ 19 වැනි රාජ්‍ය නායක සමුළුවේ දෙවැනි දිනය අද(20)යි.

ශ්‍රී ලංකාවේ විදෙස් ණය හිමියන් සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අවසන් ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මාසයේ සිට සියලූම සංවර්ධන යෝජනා ක්‍රම ආරම්භ කරන බව ප්‍රවාහන,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

ඩිජිටල් සහ තාක්‍ෂණික බෙදීම් මෙන්ම සමූල ඝාතක අවි භාවිතය මඟින් නොබැඳි ජාතීන්ගේ සංවිධානයට අයත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ සංවර්ධිත ලෝකයේ රටවල් අතර ගැඹුරු අසමානතාවයක් නිර්මාණය කර ඇති බවත්,

මේ වනවිට වෙළඳපළේ කැරට් මිල විශාල වශයෙන් ඉහල යාම හේතුවෙන් බොහෝ පාරිභෝගිකයින් අසීරුතාවයන්ට පත්ව තිබේ.

76 වන නිදහස් දින සමරු උළෙල විශේෂ අවස්ථාවක් සේ සලකා රාජ්‍ය ආයතන ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය කිරීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ.

අංක තහඩුව වෙනුවට “පරුෂ වචනයක්” ප්‍රදර්ශනය කරමින් බොරලැස්ගමුව නගරය හරහා ධාවනය වූ යතුරු පැදියක් පුද්ගලයින් දෙදෙනෙකු සමග අද (19) දා අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.

ඉකුත් මහ වැසි සමයෙන් පසු වසා දමා තිබූ  කන්තලේ ජලාශයේ වාන් දොරටු නැවත විවෘත කිරීමට සිදු වූ බව වාර්තා වෙයි.

කොළඹ මහනගර සභා සීමාව තුළ පවතින අනතුරුදායක මහල් නිවාස 6ක් සහ ගොඩනැගිලි කිහිපයක් හඳුනාගෙන ඇති බව කොළඹ මහ නගර සභාව අවධාරණය කරයි.

ld add copy

Connet With Us