මත්ද්‍රව්‍ය අවදානම පවතින පාසල් ගැන විශේෂ මෙහෙයුම්

Published in පුවත්
Wednesday, 07 February 2024 09:54

පාසල් අවට මත්ද්‍රව්‍ය සංසරණය වන බවට හඳුනාගත් පාසල් 4983ක් අවට පසුගිය මාස කිහිපය තුළ පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එකව වැටලීම් සිදුකර තිබෙනවා.

තදුරටත් මත්ද්‍රව්‍ය අවදානම පවතින බවට වාර්තාවන පාසල් 107 ආශ්‍රිතව වහාම මෙහෙයුම් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් දී තිබෙනවා.

එසේම තවත් පාසල් 434ක් ආශ්‍රිතව පාසල් දරුවන් නොමග යැවීමට හැකි ස්ථාන හඳුනාගෙන ඇති බැවින් ඒවා අවටද මෙහෙයුම් තවදුරටත් සිදුකරන ලෙසටද නියෝග කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය සංසරණය සිදුවන සෑම පාසලක්ම කේන්ද්‍ර කරගෙන පිහිටුවනු ලැබූ ‘පවුර’සංසද කමිටු 5133ට අදාළ කමිටු සාමාජිකයන්ගෙන් ලබාගත් වාර්තා මත මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

1 6

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us