අප­න­ය­නය කිරීම නවතා දමා තිබූ ඉන්දි­යාවේ වගා කෙරෙන ලොකු ළූණුනැව­තත් අප­න­ය­නය කිරී­මට එරට රජය තීර­ණය කර තිබේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ඊයේ (19) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පවත්වනු ලැබීය.

රටේ ස්ථාවරත්වය සහ සමෘද්ධිය ළඟා කරගැනීමට මේ වන විට හැකි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අද (20) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සළකා බැලීමට පත් කළ විශේෂ කමිටුව අද (20) පස්වරුවේ රැස්වීමට නියමිතව තිබේ.

කාදිනල් රංජිත් හිමිපාණන් මීගමුව පිටිපන ධීවර වරාය බලහත්කාරයෙන් පවරාගෙන ඇති බව ධීවරයින් පිරිසක් අද අගරදගුරු මන්දිරය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවක් සම්බන්ධයෙන් ඇතිව තිබු නොසන්සුන් තාවය මත මෙම ධීවර වරාය, ප්‍රදේශයේ ධීවර ජනතාවට එයින් උපරිම ප්‍රතිලාභ ලැබෙන පරිදි යම් අධිකාරියකට පවරා දෙන බව කොළඹ අගරදගුරු පදවිය අද සහතික විය.

ලංකාවම භීතියට පත් කරමින් රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ සිදු වූ කාන්තා ද්විත්ව ඝාතන රැල්ලේ මවක සහ දියණියක අපයෝජනය කර මරා දැමීමේ චෝදනාවන්ට වරදකරු වූ ‘දාම ඝාතකයාට’ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය මරණ දඬුවම අද (19දා) නියම කළාය.

ld add copy

Connet With Us