නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ආසියා පැසිෆික් කලාපයේ රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු ඇතුළු 300 කට අධික පිරිසක් අද(17) මෙරට පැමිණීමට නියමිතව තිබේ.

සෞඛ්‍ය සේවක ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයැදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේදි හැඳුනුම්පත අනිවාර්ය කර ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

කටුනායක තදබදයක්ද ? 

Published in පුවත්
Friday, 16 February 2024 14:14

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මේවන විට සංචාරකයන්ගෙන් පිරී ඉතිරි ගොස් ඇති බව පරාක්‍රම බස්නායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ ඡායාරූප රැසක් සමඟින් සටහනක් යොදා ඇත.

රබර් කිරි කපන්නෝ 169 දෙනෙක් අගලවත්ත රබර් පර්යේෂණායතනයේදී ජාතික වෘත්තීය නිපුණතා සහතික (NVQ-3)සහතික පත් ලැබූහ.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) රටේ පොහොසත් සංස්කෘතික හා ආගමික උරුමයන් වෙත ප්‍රවේශ වීම සඳහා නැවුම් සංචාරක සන්නාමයක් ලෙස  'බෞද්ධ මංපෙත' (Buddhist Trail) නමින් නව සංකල්පයක් හඳුන්වා දීමට සූදානම් වේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ වායුගෝලයේ දූවිලි අංශු සාන්ද්‍රනය පැවතිය යුතු මට්ටමට වඩා ඉහළ ගොස් ඇති බවට වාර්තා වන බව බදුල්ල ආපදා  කළමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ එම් එල් උදය කුමාර පැවසීය.

ld add copy

Latest News

අස්වැසුම ගැන දැනුම්දීමක්

අස්වැසුම ගැන දැනුම්දීමක්

අස්වැසුම ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා 2023 වසරේ ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරන ලද ලක්ෂ 34 අතරින් මිලියනයක ප...

Connet With Us