පොල් තෙල් මිල ඉහළට

Published in පුවත්
Monday, 17 June 2024 12:07

දේශීය පොල් තෙල් කර්මාන්තය රැක ගැනීම සදහා ඉදිරිපත් වන ලෙස සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

එම සංගමය විසින් පවසා සිටින්නේ දේශීය පොල්තෙල් සඳහා සියයට 12ක බද්දක් අය කිරීම තුළින් එම කර්මාන්තය විනාශයට පත්ව ඇති බවයි.

දේශීය පොල්තෙල් තොග වෙළද පොලට නිකුත් නොකිරීම, දේශීය පොල් තෙල් සදහා බදු අයකිරීම, නැව් ගාස්තු මිල සියයට තුන්සීයකින් ඉහළ දැමීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් දේශිය පොල් තෙල් මිල වෙළදපලේ ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය පවසයි.

මේ අතර සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ ඉදිරි සති දෙක තුළ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යා හැකි බවයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us