ගංවතුර පාලනය කරන්න අයවැයෙන් මිලියන 2,482 ක්, බේරේ වැව සංවර්ධනයටත් මිලියන 40ක්
බස්නාහිර පළාතේ ගංවතුර තත්ත්වය පාලනය කිරීම සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2,482 ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.
නවතම දත්ත අනූව පසුගිය වසරේ දී ලොව වැඩිම ස්මාර්ට් ෆෝන් ගණනක් නැව්ගත කර ඇත්තේ ඇපල් සමාගම බව තොරතුරු වාර්තාවේ.
දුමින්දට දුන් මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය යළි තහවුරු කරයි
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කර තිබේ.
මහ බැංකු අධිපතිගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන සාකච්ඡාව අද රූපවාහිනියෙන්
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (17) රාත්‍රී 10ට ජාතික රූපවාහිනියේ ‘මහජන දිනය’ වැඩසටහනින් විකාශය කෙරෙන බවට වාර්තා වේ.
රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (16) සිට අද (17) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1,024ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ගෘහ සේවකයන් ලෙස බඳවා ගැනීමේදී අය කරනු ලබන ගාස්තු අඩු කිරීමට සෞදි අරාබිය තීරණය කර තිබේ.
ගූගල් සමාගම සිය ගෝලීය දැන්වීම් කණ්ඩායමෙන් සැලකිය යුතු පිරිසක් ඉවත් කරන බවට ප්‍රකාශ කර තිබේ.
බන්ධනාගාරගත කරන රැඳවියන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.