සයිබර් ආරක්ෂාව ගැන ළමුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක්

Published in පුවත්
Thursday, 20 June 2024 12:15

සයිබර් ආරක්‍ෂාව සහ සමාජ මාධ්‍ය ආරක්ෂාකාරීව භාවිතය පිළිබඳ පාසල් ළමුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය හා ශ්‍රී ලංකා සර්ට් ආයතනය පියවර ගෙන තිබේ.

මේ පිළිබඳ වූ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පළාත් සහ කලාප තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරීන් මෙහිදී පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය ආශ්‍රිතව දිනපතා වර්ධනය වන දරුවන්ගේ හා ගුරුවරුන්ගේ සයිබර් ආරක්ෂාව පිලිබඳ ගැටලු කෙරෙහි අවධානය යොමුකරමින් මෙම වැඩපිළිවල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවයි.

මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ පළාත් සහ කලාප තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරීන් සහභාගී වූ අතර සයිබර් සහ සමාජ මාධ්‍ය ආරක්ෂාව පිළිබඳ ඔවුන්ගේ දැනුම යාවත්කාලීන කිරීමේ වැඩමුළුවක්ද මෙහිදී පැවැත්විණ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us