ලංකා දේශපාලනයේ දශකයකට අධික කාලයක පුරා ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස සම්බන්ධයෙන් බරපතල ගැටළු පවතින බවත් ඒ සදහා සටන ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරම්භ කළත් පසුව ඔවුන් එය අතහැර දැමුවා. අපි උත්සාහ ගන්නේ ජවිපෙ නවතා දැමූ තැනින් එය ආරම්භ කිරීමට බවත් පළමු පෙරමුණ සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික කැළුම් අමරසිංහ පවසයි. 

ඌව මැතිවරණය 20 දා

Published in පුවත්
Wednesday, 06 August 2014 13:14
ඌව පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් මස 20 වන දින පැවැත්වීමට නියමිතව ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 
ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් පවත්වනු ලබන පරීක්ෂණයට අදාළ සාක්ෂි කැඳවීම මේවන විට ආරම්භ කර තිබේ.
රජයේ නිළධාරීන්ගේ සංගමයෙන් තේරී පත්වූ විධායක සභාවට පනවා තිබූ වාරණ නියෝගය අහෝසි කිරීමට ගල්කිස්‌ස දිසා විනිසුරු ගිහාන් රණවක මහතා නියෝග කලේය. 
ඉකුත් 26 වැනිදා උතුරු කළුතර මුහුදු වෙරළේදී 14 හැවිරිදි දැරියන් දෙදෙනකු තරුණයන් පස්‌දෙනකු විසින් පැහැරගෙන ගොස්‌ කැලෑවකදී දූෂණය කර පසුව උතුරු කළුතර සංචාරක හෝටලයකට ද රැගෙන ගොස්‌ දූෂණය කර තිබිණි.

ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් වී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ ඌව පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී ඩබ්ලිව්.ඒ. උදය කුමාර අද (06) ස්වාධීන කණ්ඩායමක් මගින් මොනරාගල දිස්ත‍්‍රික්කය සඳහා නාමයෝජනා භාර දී තිබේ. 

තමන්ට අභූත චෝදනා එල්ල කරන ඥාණසාර හිමි ගමේදී සිවුරු හැර කොළඹට පැමිණ තමා  විසින්ම සිවුරු දාගත් ස්වාමීන් වහන්සේ නමක් යයි ධීවර ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තුව ඉහළ නැංවීමත් සමඟ මෙරට පුද්ගලයන් විවාහ වීමේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහළ බසිමින් තිඛෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. 

ld add copy

Latest News

අවසන් මහා රන්දෝලි පෙරහර අදයි

අවසන් මහා රන්දෝලි පෙරහර අදයි

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස විරුදාවලිය ලත් ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මහා මංගල්‍යයේ අවසන් මහා රන...

Connet With Us