ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයැවූ හැත්තෑ එකේ කැරැල්ලෙන් බිහිවූ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් විශිෂ්ඨ ඝනයේ විකල්ප බුද්ධිමතෙක් වූ සරත් ප්‍රනාන්දු ඊයේ (07) රාත්‍රී වැළැඳුනු හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය.

‘ද ඉංග්‍ලිෂ් හබ්’ යනු ලංකාව තුළ ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීමේ නවතම ප්‍රවේශය වේ. 2013 දී ආරම්භ කළ මෙම ඒකාබද්ධ වැඩසටහන මඟින් ඉලක්ක කරන්නේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පමණක් නොවන අතර සිසුන්ට ඉංග්‍රීසි භාෂාවෙන් සිතීමට, කතාකිරීමට සහ අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව ලබා දීමයි.

නිලේන්ද්‍ර දේශප්‍රිය මහතා විසින් අධ්‍යක්ෂණය කළ ” තණ්හා රතී රඟා” චිත්‍රපටය  ලන්ඩන් නුවර පැවති I Will Tell චිත්‍රපට සම්මාණ ‍උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මාණයෙන් පිදුම් ලබා තිබේ.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ප්‍රදේශ රැසකට ජලය බෙදා හැරෙන ප්‍රධාන නළ මාර්ගයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් මේ වන විට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම ඇනහිට ඇත.

ශ්‍රී ලංකාව සහ ජපානය දෙරට අතර වැඩිදුර සහයෝගීතාවය සඳහා ගිවිසුම් කිහිපයට එළැඹී තිබේ.

දිය බීමට පැමිණි අලි පැටවෙකුගේ වලිගයේ කොටසක්  කිසියම් පුද්ගලයෙකු විසින් කපා දැමීම නිසා එම අලි පැටවා අසාද්‍ය තත්ත්වයෙන් පසුවීමේ පුවතක් උඩවලව, ප‍්‍රදේශයෙන් වාර්තාවේ.

අධිවේගී මාර්ගයේදී අද අනතුරකට ලක් වු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ පාදයේ දනහිසෙන් පහල කොටස කපා ඉවත් කළ බව කොළඹ ජාතික රෝහලේ බලධරයෝ කියති.

මොනරාගල දිස්ත‍්‍රික්කය තුළ පවතින සියලු නීති විරෝධී පක්ෂ කාර්යාල වහා ඉවත් කළ යුතු බව කැෆේ සංවිධානය පවසයි.

ld add copy

Latest News

අවසන් මහා රන්දෝලි පෙරහර අදයි

අවසන් මහා රන්දෝලි පෙරහර අදයි

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස විරුදාවලිය ලත් ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මහා මංගල්‍යයේ අවසන් මහා රන...

Connet With Us