පැළ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 02 ක් පමණ වන බව වාර්තා වෙයි.
සැකකරු ගම්පහ, වැලිවේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පැළ තොගය රාජ සන්තක කර සැකකරුට රුපියල් දස දහසක දඩයක් නියම කර ඇත.
වෘක්ෂලතා ආරක්ෂණ පනත යටතේ මල් පැළ ගෙන්වීම තහනම් බව රේගුව කියයි.
ඇන්තූරියම් සහ ඕකිඩ් පැළ 400 ක් පමණ රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තායිලන්තයේ - බැංකොක් නුවර සිට අදාළ පැළ තොගය රැගෙන විත් ඇත.
පැළ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 02 ක් පමණ වන බව වාර්තා වෙයි.
සැකකරු ගම්පහ, වැලිවේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පැළ තොගය රාජ සන්තක කර සැකකරුට රුපියල් දස දහසක දඩයක් නියම කර ඇත.
වෘක්ෂලතා ආරක්ෂණ පනත යටතේ මල් පැළ ගෙන්වීම තහනම් බව රේගුව කියයි.
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...