ඔහු මේ බව පවසා සිටියේ ඊයේ(11දා) ග්ලෝබල් ටවර්ස් හෝටලයේ පැවති "SIYB පදනමේ නව පුහුණු මොඩියුලය දොරට වැඩීමේ උත්සවය අමතමිනි.
ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ මූලික දැනුම හා කුසලතාවය ව්‍යවසායදායකයන්ට අත්‍යාවශ්‍ය බව පෙන්වා දෙන ඔහු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දියුණු කරලීම ජීවන වියදමට, විරැකියාවට, රටේ අදායම උපදවීමට තිරසර පිළිතුරක් බවද පෙන්වා දුන්නේය.

මූලික වශයෙන් තාක්ෂණය, ප්‍රාග්ධනය හා අළෙවිකරණය යන කරුණු තුන එකට එකතුකර, කළමණාකරණය කොට ව්‍යවසායදායකත්වයක් ලබාදීම තුළින් කළ කවර ප්‍රමාණයේ ව්‍යාපාරයක් කළ හැකි වුවත් තාක්ෂණය, ප්‍රාග්ධනය, අළෙවිකරණය තුළින් පමණක් සාර්ථක ව්‍යාපාරයක් කළ නොහැකි බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.