ඔහු මේ බව පවසා සිටියේ ඊයේ(11දා) ග්ලෝබල් ටවර්ස් හෝටලයේ පැවති "SIYB පදනමේ නව පුහුණු මොඩියුලය දොරට වැඩීමේ උත්සවය අමතමිනි.
ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ මූලික දැනුම හා කුසලතාවය ව්‍යවසායදායකයන්ට අත්‍යාවශ්‍ය බව පෙන්වා දෙන ඔහු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දියුණු කරලීම ජීවන වියදමට, විරැකියාවට, රටේ අදායම උපදවීමට තිරසර පිළිතුරක් බවද පෙන්වා දුන්නේය.