එළවලු මිළ අඩුවෙයි

Published in පුවත්
Monday, 01 September 2025 13:45

ආර්ථික මධ්‍යස්ථානවල උඩරට එළවලු මිල ගණන් ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ගොවීන් පවසනවා.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න සහ නිමල් ලන්සා හට නිවසේ සිට ගෙනෙනු ලබන ආහාර පරිභෝජනයට අවසර දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ අවස්ථාවේ සිට රොහල්ගතවූ අවස්ථාව දක්වා තමා වෙනුවෙන් පෙනී සිටි සියලු පාර්ශ්ව වෙත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තූතිය පුද කර තිබේ.

පාර්ලිමේන්තුවේ ආහාරපානවල සෞඛ්‍යාරක්ෂිත බව වැඩි කිරීමට අදාළව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති ගෘහ්‍ය කාරක සභාවේදී තීරණය වී තිබේ.

බස් ගාස්තු ඉහළට ?

Published in පුවත්
Monday, 01 September 2025 11:41

ඉන්ධන මිල සංශෝධනය කළද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ප්‍රවාහන කොමිසම පවසයි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසන පරිදි, සෑම රාජ්‍ය ආයතනයකම ඇඟිලි සලකුණු යන්ත්‍ර ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.

අධිවේගී මාර්ගයේ ගමන් කරනු ලබන සියලු වාහනවල මගීන්ට අද (01) සිට ආසන පටි පැළදීම අනිවාර්ය කර තිබේ.

සබරගමුව පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Latest News

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා...

Connet With Us