නව මැතිවරණ කොමසාරිස් වැඩ භාරගනී

Published in පුවත්
Friday, 14 November 2025 12:16

නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස රසික පීරිස් මහතා අද (14) සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය.

 

ශ්‍රි ලංකා පරිපාලන සේවයේ විශේෂ නිලධාරියෙකු වන රසික පරීස් මහතා 1998 මාර්තු 02 වන දින ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පත්වීම් ලැබැ තිබෙයි.

1998 සැප්තැම්බර් 15 වන දින මැතිවරණ දෙපාර්තුමේන්තුවේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස සේවය‌ට එක් වූ ඒ මහතා එතැන් සිට සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු ,නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයෙකු හා අතිරේක මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ අඛණ්ඩව අවුරුදු 27 ක් ‌සේවය කළ ජ්‍යෙෂ්ඨතම මාණ්ඩලික නිලධාරියා වේ

 
 
 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us