කොළඹ අඳුරු වෙයි

Published in පුවත්
Wednesday, 29 January 2025 20:37

මේ දිනවල ප්‍රදේශ රැසක වායු ගුණ තත්ත්වය අයහපත් මට්ටමක පවතිනවා.

පිටකොටුව ප්‍රදේශයේ අලෙවි වන සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල රුපියල් 220ක් දක්වා ඉහල නැග තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

අද (29) දිනයේ ප්‍රදේශ කිහිපයක වායු ගුණ තත්ත්වය සුළු වශයෙන් අහිතකර තත්ත්වයක පවතින බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කර ඇත.

2024(2025)වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාල සටහන විභාග දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන තිබේ.

ආණ්ඩුව හිතාමතාම වීවලට සහතික මිලක් ලබා දීම පමා කළ බවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සිදුකර ඇති ප්‍රකාශයට ගොවි සංවිධානවල විරෝධය පළවී තිබේ.

නැගෙනහිර පළාතේ වී අස්වැන්න ලබාගෙන විකිණීම ආරම්භ කරමින් සිටින නමුත් ආණ්ඩුව තවමත් වී සඳහා සහතික මිලක් නියම කර නැති බවට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ (ජන. 28) ආණ්ඩුවට චෝදනා කළේය.

ld add copy

Connet With Us