ජාතික රූපවාහිනිය සුරකිමු; ඓතිහාසික වගකීම ඉටු කරමු - රූපවාහිනී පොදු සේවක එකමුතුව
රාජ්‍ය මාධ්‍යය අයතන සියල්ල තම අණසක යටතට ගෙන සිටින ඒකාධිපති පලකයා සිය ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් එම ආයතන සියල්ල ඉතා නිර්ලජ්ජිත ලෙස භාවිතා කරමින් සිටී. ඔහු සිතන්නේ මෙම අයතනවල සේවයෙහි නියුතු සියලු සේවකයන් තමන්ට කැමති බවයි. එහෙත් එය එසේ නොවන බව මැනවින් ඔප්පු කරමින් ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පොදු සේවක එකමුතුව ප්‍රකාශයක් නිකුත් කොට ඇත.
මෙරට තුළ දිනකට ළමා අපචාර 4ක් සිදුවන බවට ඇතමුන් ගෙන යන චෝදනා අසත්‍යය බව ජාතික ළමා ආරක්ෂක අධිකාරීය පවසයි.
ලිංගිකත්වය යනු අතිශය පෞද්ගලික කටයුත්තකි. එහෙත් ලිංගික කරුණු, පිළිබඳව නොදැනුවත්කම නිසා බොහෝදෙනෙක් තම ජීවිතය විදිය යුතු මොහොතක විදවමින් ලතැවෙන අවස්ථා රැසක් අප දැක ඇත.
සේවා නියුක්තිකයන්ට ඡන්දය ප‍්‍රකාශ කිරීමට නිවාඩුවක් දෙන්න-මැකෝ
එළඹෙන ජනාධිපතිවරණයේ ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා පැය 4 කට නොඅඩු කාලයක් සේවා නියුක්තිකයන්ට ලබාදෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පෞද්ගලික අංශයේ සියලූම සේවායෝජකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
මෛත්‍රී පාලනය වෙනුවෙන් මාතර මෛත්‍රී භාවනාව වඩයි (video/photos)
එළඹෙන ජනවාරී 09 වන දින බිහිවන මෛත්‍රීපාලනය වෙනුවෙන් සෙත් පැතීම සඳහා ආගමික වැඩසටහනක් අද(05)මාතර නගරයේදී පැවැත් විණි.
උතුරු පළාත හැර දිවයිනේ අනෙක් පළාත් වල පිහිටුවන ඡන්දපොළ මධ්‍යස්ථාන 11,381 ක ආරක්ෂාව සඳහා එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකා නායකයින් 45,524 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් හෙට (6) සිට පූර්ණ කාලීනව ක්‍රියාකාරී මෙහෙයුමේ නිරත කරවීමට එජාපය පියවර ගෙන තිබේ.