සුරාබදු ලෙස අය විය යුතු රුපියල් මිලියන 5000ක් අතුරුදහන් -රවී

Published in පුවත්
Saturday, 04 July 2015 08:54

සුරා බදු දෙපාර්තමේන්තුව පසුගිය 2015 මාර්තු මාසය තුළ ඉතිහාසයෙන් වැඩි ම බදු ආදායම ලබා ගැනීමට සමත්ව ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. එය රුපියල් මිලියන 9460 ඉක්මවා ඇති බව අමත්‍යවරයා පෙන්වා දුන්නේය.

2015 වසරේ දී ආණ්ඩුව බලයට පැමිණෙන විට සුරාබදු ආදායම දැක් වුණේ රුපියල් මිලියන 5420ක් ලෙසිනි. 2015 වසරේ පෙබරවාරි මාසය නව විට එය රුපියල් මිලියන 7695ක් දක්වා ඉහළ ගියේ ය. මාර්තු මාසය වන විට මිලියන 9490දක්වා පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව 54%කින් ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.

තත්ත්වය මෙසේ තිබිය දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එතනෝල් බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඔහු කියා සිටියේ හිටපු ජනධිපතිවරයා ඔහුගේ පාලන සමය තුළ මෙම බදු ආදායමට සිදුවූයේ කුමක් ද යන්න අනාවරණ කළ යුතු බවයි. රටට මාසිකව අය විය යුතු රුපියල් මිලියන 5000ක පමණ ආදායමක් එම කාලය තුළ අහිමි වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us