සුරාබදු ලෙස අය විය යුතු රුපියල් මිලියන 5000ක් අතුරුදහන් -රවී

Published in පුවත්
Saturday, 04 July 2015 08:54

සුරා බදු දෙපාර්තමේන්තුව පසුගිය 2015 මාර්තු මාසය තුළ ඉතිහාසයෙන් වැඩි ම බදු ආදායම ලබා ගැනීමට සමත්ව ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. එය රුපියල් මිලියන 9460 ඉක්මවා ඇති බව අමත්‍යවරයා පෙන්වා දුන්නේය.

2015 වසරේ දී ආණ්ඩුව බලයට පැමිණෙන විට සුරාබදු ආදායම දැක් වුණේ රුපියල් මිලියන 5420ක් ලෙසිනි. 2015 වසරේ පෙබරවාරි මාසය නව විට එය රුපියල් මිලියන 7695ක් දක්වා ඉහළ ගියේ ය. මාර්තු මාසය වන විට මිලියන 9490දක්වා පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව 54%කින් ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.

තත්ත්වය මෙසේ තිබිය දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එතනෝල් බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඔහු කියා සිටියේ හිටපු ජනධිපතිවරයා ඔහුගේ පාලන සමය තුළ මෙම බදු ආදායමට සිදුවූයේ කුමක් ද යන්න අනාවරණ කළ යුතු බවයි. රටට මාසිකව අය විය යුතු රුපියල් මිලියන 5000ක පමණ ආදායමක් එම කාලය තුළ අහිමි වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us