සුසිල්ට මළ පැනලා (video)

Published in පුවත්
Friday, 03 July 2015 16:10
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් වරයා වන සුසිල් ප්‍රේම්ජයන්ත් මාධ්‍යවේදියෙකුට බැණවදිමින් තර්ජනය කරන වීඩියෝවක් නිව්ස්ෆස්ට් විසින් පළකොට ඇත. 
 
එහිදි එකී මාධ්‍යවේදියා විමසන්නේ දේශපාලනික වශයෙන් වැදගත් කමක් ඇති පිරිසකගේ හමුවිමක් ගැන සහ බැසිල් රාජපක්ෂ ගැන මිස සුසිල් ප්‍රේම්ජයන්ත් නම් මිනිසාගේ පුද්ගලික තොරතුරක් නොවේ.
 
 නමුත් ඔහුට ලැබෙන පිළිතුර "කුණුහරුප අහගන්නඑපා" සහ "මින් පස්සෙ ඔයාලට නිව්ස් දෙන්නෙ නෑ" යන තර්ජනයයි.
 
මින් පෙර මෑත අවස්ථාවකදී රාජිත සේනාරත්න ඇමතිවරයාද මෙසේ කුපිත වී මාධ්‍යයට දෙහිකපන අයුරු දැක ගන්නට ලැබුණි. ඔවුන් ඔය තනතුරු වලට තේරී පත්වන්නේ ජනතාවගේ ඡන්දයෙනි. 
 
නමුත් ඔවුන්ට අනුව තනතුරු ලද පසුව ජනතාව දැනගත යුත්තේ ඔවුන් තෝරා බේරා කියනා යමක් පමණි. පිළිතුරු නොදී සිටීම ඔහුගේ අයිතියක් නම් එය පවා සුහදව නිහතමානීව කිරීමේ හැකියාව තිබියදී මේ උද්දඡ්ච හැසිරීම් පානා දේශපාලකයින් යළි තමන්ගේ මනාපයෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගන්නවාද යන්න ජනතාව දෙවරක් සිතිය යුතුය.
 
වීඩියෝව පහතින්
 
 
 
Last modified on Friday, 03 July 2015 16:54

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us