මැරියට් හෝටලයත් මහින්දලගේ?-මාන්නප්පෙරුම (audio)

Published in පුවත්
Friday, 03 July 2015 15:48

ඩුබායිහි මැරියට් හෝටලයේ හිමිකරු ශ්‍රීලාංකිකෙයකු බවත් ඔහු සාමාන්‍ය රැකියාවකට ඩුබායි ගිය පුද්ගලෙයකු බවත් පසුව රාජපක්ෂ රෙජිමයේ පිහිටෙන් විශාල ධනවතෙකු වූ බවත් අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ අද(03) පැවති හෙළිදරව්ව 09 මාධ්‍ය හමුව අමතමිනි.

සාමාන්‍ය සේවකෙයකු ලෙස විදෙස් ගතවූ මේ පුද්ගලයා පසුව මැරියට් හෝටලය අරඹා එය විවෘත කිරීමට මාධ්‍යවේදීන්ට අාරාධනා කළ පසු මාධ්‍යවේදී් පිරිසක් ඒ ගැන සොයා බලා මුලින්ම මෙය අනාවරණය කළ බවත් පැවසුවේය. ඔහු මෙම හෝටලය මිලදී ගෙන අැත්තේ ලංකා මුදලින් නම් රුපියල්ෙකා්ටි 3000 කට බවත් ඒ රෙජිමයේ උදව්වෙන් බවත් පැවසුවේය.

ඊට අවුරුද්දකට පෙර ඔහු ලංකා වානේ සංස්ථාවද මිලදී ගෙන අැති අතර නන්දන ලොකු විතාන නම් මොහු ඒ සදහා අැ.ඩොලර් මිලියන 48ක් ගෙවා අැති බවත් පැවසුවේය. ලංකා වානේ සංස්ථාවට නීති විරෝධී ලෙස 33% බදු සහන ලබා දී අැති බවත් මේ සියලු දේ සිදු වූයේ නීත්‍යානුකූල නොවන අාකාරයෙන් බවත් රාජපක්ෂ පවුලේ විශේෂ අවසරය මත මෙම දූෂණ සිදුවූ බව පැවසුවේය.

මෙම දූෂණ පිළිබද කඩිනමින් කටයුතු කරන්නට තරම් නිලධාරීන් සහ අායතන ලංකාවේ නැති බවත් මේ වන විට තොරතුරු ලැබී අැති රාජපක්ෂලා සම්බන්ධ වංචා දූෂණ 7000ක් පමණ වන බවත් පැවසුවේය.ඉදිරියේදී මේවා විමර්ශනය කර දූෂිතයන්ට දඩුවම් ලබාදීම විධිමත් කරන බවත් පැවසුවේය.

 

 

 

Last modified on Friday, 03 July 2015 16:45

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us