මැරියට් හෝටලයත් මහින්දලගේ?-මාන්නප්පෙරුම (audio)

Published in පුවත්
Friday, 03 July 2015 15:48

ඩුබායිහි මැරියට් හෝටලයේ හිමිකරු ශ්‍රීලාංකිකෙයකු බවත් ඔහු සාමාන්‍ය රැකියාවකට ඩුබායි ගිය පුද්ගලෙයකු බවත් පසුව රාජපක්ෂ රෙජිමයේ පිහිටෙන් විශාල ධනවතෙකු වූ බවත් අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ අද(03) පැවති හෙළිදරව්ව 09 මාධ්‍ය හමුව අමතමිනි.

සාමාන්‍ය සේවකෙයකු ලෙස විදෙස් ගතවූ මේ පුද්ගලයා පසුව මැරියට් හෝටලය අරඹා එය විවෘත කිරීමට මාධ්‍යවේදීන්ට අාරාධනා කළ පසු මාධ්‍යවේදී් පිරිසක් ඒ ගැන සොයා බලා මුලින්ම මෙය අනාවරණය කළ බවත් පැවසුවේය. ඔහු මෙම හෝටලය මිලදී ගෙන අැත්තේ ලංකා මුදලින් නම් රුපියල්ෙකා්ටි 3000 කට බවත් ඒ රෙජිමයේ උදව්වෙන් බවත් පැවසුවේය.

ඊට අවුරුද්දකට පෙර ඔහු ලංකා වානේ සංස්ථාවද මිලදී ගෙන අැති අතර නන්දන ලොකු විතාන නම් මොහු ඒ සදහා අැ.ඩොලර් මිලියන 48ක් ගෙවා අැති බවත් පැවසුවේය. ලංකා වානේ සංස්ථාවට නීති විරෝධී ලෙස 33% බදු සහන ලබා දී අැති බවත් මේ සියලු දේ සිදු වූයේ නීත්‍යානුකූල නොවන අාකාරයෙන් බවත් රාජපක්ෂ පවුලේ විශේෂ අවසරය මත මෙම දූෂණ සිදුවූ බව පැවසුවේය.

මෙම දූෂණ පිළිබද කඩිනමින් කටයුතු කරන්නට තරම් නිලධාරීන් සහ අායතන ලංකාවේ නැති බවත් මේ වන විට තොරතුරු ලැබී අැති රාජපක්ෂලා සම්බන්ධ වංචා දූෂණ 7000ක් පමණ වන බවත් පැවසුවේය.ඉදිරියේදී මේවා විමර්ශනය කර දූෂිතයන්ට දඩුවම් ලබාදීම විධිමත් කරන බවත් පැවසුවේය.

 

 

 

Last modified on Friday, 03 July 2015 16:45

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us