බක්මහට නාවයි හිරු පඩි කපයි

Published in පුවත්
Friday, 03 July 2015 17:39

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ සහෝදරයා වන රෙනෝ සිල්වාට අයත් හිරු මාධ්‍ය ජාලයේ සේවය කරන මාධ්‍යවේදීන් ගණනාවකගේ අවුරුදු උත්සවයකට සහභාගි නොවූයේ යැයි කියමින් වැටුපෙන් රුපියල් 2,200-3,000 බැගින් කපාගෙන තිබේ.

මීට සහභාගි නොවන්නන් දැනුම් දීමක් කළ යුතු බවට කිසිදු නිවේදනයක් නිකුත් නොකොට මෙලෙස වැටුප් කැපීම බරපතළ අසාධාරණයක් බව අදාළ මාධ්‍යවේදීහු පවසති. මේ සම්බන්ධයෙන් කිසිවකුට අදහස් දැක්වීමද ආයතන පාලනාධිකාරිය ම`ගින් තහනම් කර ඇති බව වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us