රට තුල දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇතිවී තිබෙන බවට විපක්ෂය දැන් මාස කිහිපයක් තිස්සේ ලොකු ප්‍රචාරයක් ගෙන යමින් තිබේ. අද (05) දින ඉන්දියාවට ගෙවන්න තිබූ ඩොලර් මිලියන 400 ක ණය ගෙවීම පදනම් කරගෙන එය රටේ ආර්ථික අර්බුදය උග්‍රකරවන තත්වයක් බවත් කියමින් තිබේ.

මේ දූපතට 'ඉන්දියන් සාගරයේ මුතු ඇටේ' කියා නොලියපු නොකියපු කිසිවකුත් මේ රටේ නැති බව විශ්වාසය.

පසුගිය රජය සමයේ සිදු වූ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගියදා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද නිදහස් දින කතාවේ කළ වැදගත්ම ප්‍රකාශය ''ඔබ ඉල්ලා සිටි නායකයා මමයි'' යන උදාන වාඛ්‍යයය. සමස්ත කතාව තුලම තිබුණ සෙසු සියල්ල මේ ප්‍රකාශය නැවත නැවත අවධාරණය කිරීමකි.

යන එනමන් නැතිව සිටි ජනතා විමුක්ති පෙරමුණට යළි කැරැළි ගහන්න නිමිත්තක් ලැබී තිබේ.

රට දෙකඩ කර වෙනම රාජ්‍යයක් පිහි‍ටුව ගැනීම පදනම් කරගත් එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය ශ්‍රී ලංකා භූමිය මත කළ යුද්ධය මුලුමනින්ම පරාජය කිරීමට හැකි වූවද තවදුරටත් ඉතිරිව සිටින එල්ටීටීඊ හිතවාදීන් අද එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වෙමින් තිබේ.

"අපට වරාය දියුණු කරන වැඩසටහනක් තිබුණා. මේකෙදි අපි ජපානයයි ඉන්දියාවයි එක්ක ඒකාබද්ධ ගිවිසුමක් අනුව ක්‍රියා කළේ.

1929 අප්‍රේල් මස 7 වනදා උපත ලද මහා කවියෙක් අපට සිටියේය. ඒ අන් කිසිවෙක් නොව මහහම සේකරයන්ය. සේකර යුගය පසු කොට නා නා විධි යුග පසු කරමින් අප පැමිණියත් සේකර මහා කවියෙක් යැයි අපි අදත් සිත් පුරා කියමු . එදත් අදත් ලංකාවේ බිහි වූ කවියන් අතරින් සේකරයන් අපට විශේෂ වන්නේ සේකරගේ පොත්වල ඒ පිටු අතර අප ජීවමාන චරිත නිසාය.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us