පසුගියදා ටී එන් එල් රූපවාහිනි සේවාවේ දේශපාලන සාකච්ඡාවකට සහභාගී වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක තමන් තුල තිබෙන කාලකණ්නි මජර පාහරකම යළි යළිත් ඔප්පු කිරීමට සමත්ව තිබිණි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ක්‍රියාත්මක කරන ' ගම සමඟ පිළිසඳර' වැඩ සටහන ගැන ජවිපෙ 'සාරගර්භ' දේශපාලන විග්‍රහය ඉදිරිපත් කිරීම තුලය.

 අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ බලය සහ ආදායම් බෙදී යෑම සම්බන්ධයෙන් ඉන්දියාව වැඩි කොටස් අත්පත් කරගත්තේ කෙසේද ඒහා සමානවම කොළඹ වරායේ නැගෙනහිර ජැටියද අත්පත් කරගැනීම විය හැකි බවත් සමාජ මාධ්‍ය හී ජාත්‍යන්තර පුවත් විශ්ලේෂකයකු වන ජොසප් ඩයස් මහතා පවසා සිටී. පහත දැක්වෙනන් ඔහු ෆේස්බුක් හී පළ කළ සටහනයි.

පසුගිය යහපාලන යුගයේ දී පැවැති රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන ප්‍රධානින්ට සහ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව දූෂණ වංචා අපරාධ චෝදනා නඟා පොලිස් විමර්ශන ක්‍රියාත්මක වූයේ කොහොමද ? නීතිය ක්‍රියාත්මක වූයේ කොහොමද ? අධිකරණයට බලපෑම් එල්ල වූයේ කොහොමද? යන්න ගැන අතිශය පැහැදිලි කතාවක් දැන් අප හමුවේ තිබේ.

කොරෝනා වෛරසය ලෝකය පුරා පැතිර යන්න පටන්ගත් වකවානුවෙහිම එහි බලපෑම ශ්‍රී ලංකාවටත් සිදුවෙනු ඇති බවට සෞඛ්‍ය අංශ වලත් වෙනත් ප්‍රාමාණික දැනුම් ඇත්තන්ගේ මත පලවිණි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කර තිබූ ජනාධිපති කොමිසන් සභාවේ වැඩ කටයුතු ඊයේ දිනයේදී අවසන් කරනු ලැබුවේය. ඒ අනුව එළැඹෙන ජනවාරි 31 වන දින එහි වාර්ථාව ජනාධිපතිවරයා වෙත ලැබීමට නියමිතය.

යහපාලන රජය සමයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන් 22 කට නියමිත දඬුවම් ලබාදීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ලබාදීමට හැකි විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීමට යහපාලන සමයේ වූ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කළ කොමිසම නිර්දේශ කර තිබීම ගැන සියල්ලටම පෙර ජනතා විමුක්ති පෙරමූණ තමන්ගේ විරෝධය පළකර ඇත.

කොවිඩ් එන්නත ගැන සුබවාදි බලාපොරොත්තු ඇති කිරීමට මේ වන විටත් සමත්ව තිබේ.

රජයේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ බදු ය. එම බදු ආදායම් ලැබෙන ප්‍රධාන මාර්ග තුනක් වේ. ඒ ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුවය.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us