දවසට දහදොළොස් වතාවක් ජීවිතය පරදුවට තබන්නෝ - දයා නෙත්තසිංහ
ඔවුහු හැම දවසකම එක් වතාවක් නොව, අඩු තරමින් දහ දාළොස් වතාවක්වත් සිය ජීවිතය පරදුවට තබති. ඒ තමන්ගේත් තම දරු පවුල්වලත් ජීවිත ගැටගසා ගැනීම පිණිසය. උතුරේ ආර්ථිකයට මෙන්ම රටේ සමස්ත ආර්ථිකයටද වැදගත් දායකත්වයක් දැක්වුවද ඔවුහු තවමත් අතීත වැඩවසම් මිනුම් දඬු මත බරපතළ ලෙස කොන්කිරීමට ලක් වෙති. දැන්වත් මේවා එළිපිට කතා කොට කෙළවර කරගත යුතු නොවේද?
සජබයේ නායකයා මැතිවරණ වේදිකාවල් විහිළු සපයමින් සිටියද ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක උපක්‍රමය දැන් යන්නේ වෙනතකි. 'රටට අසාධ්‍යයි, ඇහැරෙන්න' යනුවෙන් වන පෙළඹවීමක් සහිත පණිවිඩය සමාජ ගතකරමින් මේ වන විට දියත් කර තිබෙන ප්‍රචාරක මෙහෙයුම ආණ්ඩු බලය හොබවන පාර්ශ්වයේ ඉල්ලීමක් විය යුතුව තිබෙන්නෙකි.
ජාවාරමුන් සහ දූෂිත නිලධාරීන් කල්ලියක් - භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වනසයි !
ඇත්ත යටගොස් ගොමරිටි තටු ලබන මේ කාලයේ ඇත්ත හංගලා බොරුවට තටු දෙන එක මහලොකු දෙයක් නෙවෙයි. මේ කතාව මතක් වුනේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුතූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාෆි නගර ග්‍රාමසේවා වසමේ වැලි කැනීමක් ගැන මාධ්‍ය වාර්තා කිහිපයක් ගැන අවධානය යොමුවුණා නිසා.
සාර්ථක සංහිඳියාවක් වෙනුවෙන් ජනතාවගේ විශ්වාසය අවශ්‍ය වේ - ජෙහාන් පෙරේරා
2023 යනු ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සර වසරයි. වන ලබන වසර තුළ දෙමළ නායකයන් සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙමළ දේශපාලන ධාරාව තරමක සැකයකින් යුතුව ප්‍රතිචාර දක්වා තිබේ.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා ප්‍රමුඛතම අවශ්‍යතාවය ලෙස හඳුනාගෙන ඇත්තේ රාජ්‍ය ආදායම් සහ වියදම් අතර පරතරය පියවා ගැනීමය. කවුරු, කවර දේශපාලන හෝ ආර්ථික මතවාදයක් දැරුවද මේ ගැටළුව විසඳා ගැනීම හැර මේ අර්බුදයෙන් ගැලවීමට වෙන උත්තර නැහැ. ඩොලර් බිලියන් ගනනින් ණය ලැබුණත් රාජ්‍ය ආදායම් වියදම් පරතරය පියවා ගැනීමට නොහැකි නම් ඒ ඩොලර් වලිනුත් වැඩක් වන්නේ නැහැ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද පෙන්වා දෙන්නේ ඒ ඇත්තය.
මචං, ඒ මසං නොවේ.කොළ ඇපලුත් නොවේ. ඒ ග්‍රීන් ඇපල් මසං..!
ජනාධිපතිවරයාට මසං ගෙඩි පෙන්වා ඒ කොළ ඇපල් කියා රවටා ඇති බවට කතන්දරයක් සමාජ මාධ්‍යයේ හිට් වී තිබේ. නමුත් මේක ඔවුනොවුන් විසින්ම නිර්මාණය කර ගත් කතාවක් මිසක් ඇත්තක් නොවේ..
මහ ලේවායේ මිදුණු ලුණුත්, ගෙපැලක් ගෙපැලක් පාසා මිදුණු මීකිරිත්, නිසා "රුහුණ” යනු මෙරට ජනයාගේ මිහිරි මතකයේ කොටසකි. ඉකුත් වු අතීතයටත්, ශේෂවු වර්තමානයටත්, ඒ මිහිරි මතකය ගලවා දැමීමට නොහැකිය. රජමැදුරත් ගැමි ගෙදරත් මුල්තැන් ගෙයත් කෑම මේසයත් යාකල කිරි සහ ලුණු යනු රස දෙකක් නොව රුහුණේ පාරම්පරික මහා කර්මාන්ත දෙකකි.
රාජ්‍යය කියන්නේ මිනිසුන්ගේ නිර්මාණයකි. සම්මුතියකි. රාජ්‍යය නිර්මාණය කරගත් විට එහි සිටින මිනිසුන් පුරවැසියන් වේ. පුරවැසියන් විසින් රාජ්‍යය පවත්වාගෙන යෑම සඳහා රජය නමින් වන යාන්ත්‍රණය නැතිනම් සිස්ටම් එක පිහිටුවා ගනී. ඒ අනුව රජය පුරවැසි අවශ්‍යතා වෙනුවෙන් භාණ්ඩ හා සේවා හුවමාරුවට මුදල් නැමැති ඒකකය හඳුන්වා දෙයි.