ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

සහන මිල ගණන් යටතේ පාසල් පාවහන් සහ අභ්‍යාස පොත් පාසල් දරුවන්ට ලබාදීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා.

පාඨලීට අධිචෝදනා

Published in පුවත්
Thursday, 04 March 2021 16:07

අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීම සහ අනතුරක් වළක්වා නොගැනීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව අද (04) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා කියවා භාරදී තිබේ.

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යාංශයේ අවදානය යොමුව තිබෙනවා. ඒ පිළිබඳව සාකච්ඡාවක් ඊයේ අධිකරණ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

කොළඹ නගරය ආශ්‍රිතව වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

ගොවි බිමටම ගොස් වී මිලදී ගැනීමේ මසක ජාතික ක්‍රියාන්විතයක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව මාර්තු 8 වනදා සිට අප්‍රේල් 7 වනදා දක්වා මෙය ඇරඹේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව රාජපක්ෂ හිතවාදී වෙබ් අඩවියක් වන ලංකා සී නිව්ස් සඳහන් කරයි.

ld add copy

Latest News

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින්...

Connet With Us