සූජීව ගොඩලියැද්ද විශේෂ විමර්ශන ඒකකයට !

Published in පුවත්
Friday, 07 May 2021 13:12

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපි ලේඛන පිටතට රැගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සූජීව ගොඩලියැද්ද මහතා ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට අද කැඳවා තිබේ.

විශේෂ විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් කිහිප දෙනකුගෙන්ද ප්‍රකාශ සටහන් කර ගෙන ති‌බේ.

සූජීව ගොඩලියැද්ද මහතාගේ රියැදුරු සහ පෞද්ගලික ලේකම්වරිය ද විශේෂ විමර්ශන ඒකකයට කැඳවා ප්‍රකාශ සටහන් කර ගත් බවයි විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියෙකු පැවසුවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සී.සී.ටී.වී. පද්ධතියේ දර්ශන ද ලබා ගනිමින් විමර්ශන සිදු කරන බවද එම නිලධාරියා සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us