පාස්කු ප්‍රහාරය සිදුකළ පුද්ගලයින් හා ඔවුන්ට මුදල් ලැබුණු ආකාරය පිළිබඳව අන්දෝලත්මක ප්‍රකාශයක් සිදු කළ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශොක් අබේසිංහට අද (09) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දුන්නද ඔහු අද දිනයේ පැමිණ නොමැති බවයි වාර්තා වෙන්නේ.

 මාර්ග සංවර්ධනයට සමගාමීව සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකටම නිවසක් හා එයට යාබදව ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කෙරේ. "අපේ ගමේ අපේ කඩේ"මෙහි තේමා පාඨයයි.

118 දුරකථන අංකයට පැමිණි පැමිණිලිවලින් කාන්තාවන් බ්ලැක්මේල් කළ පුද්ගලයන් දෙදෙනකු සිරගත කළ බවත් බ්ලැක්මේල් කිරීමේ සිද්ධීන් වෙතොත් බිය නොවී 118 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස මහජන ආරක්ෂක ඇමැති ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

අද (8) සිට සියලු රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට රජය තීරණය කර තිබේනවා.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් වී ඇති ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සංශෝධණයට ලක්වී තිබෙන බව වාර්තා වෙනවා.

ජාතික හැඳුනුම්පත් තොරතුරු ඔන්ලයින් ඔස්සේ තහවුරු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

සී/ස ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ කොළඹ 12 සංඝරාජ මාවතේ පිහිටි නවීකරණය කරන ලද සුපිරි වෙළෙඳ සංකීර්ණය ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

ඉදිරියේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් බන්ධනාගාරගත නොකර පුනුරුත්ථාපනය සඳහා යොමු කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කර තිබේ.

ld add copy

Latest News

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින්...

Connet With Us