ආයතන ප්‍රධානීන්ට පණිවුඩයක් !

Published in පුවත්
Monday, 10 May 2021 12:59

සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයෙන් පිටත පදිංචි සේවකයින් සේවා ස්ථාන වෙත කැඳවීම සීමා කරන ලෙස ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් නිකුත් කර තිබේනවා .

බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වූ සාකච්ඡාවකදී රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට එම උපදෙස් ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දුන් බවයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.

කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා සංචරණය සීමා කිරීමේ එක් පියවරක් ලෙස මෙම තීරණය ගත් බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us