සැප්තැම්බර් පළමු සතිය වන විට මෙරට මරණ 20,000 ඉක්මවන බව තහවුරු වේ !

Published in පුවත්
Monday, 10 May 2021 13:18

අමෙරිකාවේ වොෂිංටන් විශ්වවිද්‍යාලයට සම්බන්ධ සමීක්ෂණ ආයතනයක් අනුමාන කර ඇත්තේ පවතින තත්ත්වය හමුවේ 2021 සැප්තැම්බර් මස පළමු වනදා වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ ගණන 20,000 ඉක්මවනු ඇති බවය.

ගෝලීය කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යයනයක නිරත එම ආයතනය වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ ජුනි මාසයේ මැද භාගය වන විට ශ්‍රී ලංකාවට කොවිඩ් වසංගතයේ වැඩිම බලපෑමක් එල්ලවිය වීමට ඉඩ ඇති බවය.

එම කාලය වන විට දෛනික කොවිඩ් මරණ ගණන 200ක් පමණ දක්වා ඉහළයා හැකි බව ද එම සමීක්ෂණ ආයතනය පවසයි.

එහි උපරිමය ජුනි 14 වනදා වාර්තා විය හැකි බව එම සමීක්ෂණ ආයතන ය පවසයි. එදින මරණ 264ක් වාර්තා වීමට ඉතා ඇති බව එහි දැක්වේ.

ඉන් අනතුරුව දෛනික කොවිඩ් මරණ ක්‍රමයෙන් පහළ ගොස් සැප්තැම්බර් 01 වනදා වනවිට 88ක් පමණ වනු ඇති බව එම ආයතනය නිකුත් කළ ඇති දත්ත අනුව පෙනී යයි.

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us